කිරිබත්ගොඩට ගුවන්පාලමක් දීපිය Monson/Mongalson

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කිරිබත්ගොඩට ගුවන්පාලමක් දීපිය Monson

    දුන්නැත්තම් ඊලග කතිරේ පොහොට්ටුවටයි.ඇයි යකෝ..උන් පාලම් ටිකවත් හැදුවනේ .හැමදාම ට්‍රෑෆික් මලවදේ .. ෆොන්සේකා කාරයා දාලා ඉන්නේ කැලනියට නේද ?ඌට එහෙම දෙයක්වත් කරන්න බැරිනම් වැඩක් නෑනේ..ආහ්.අමතක උනානේ එයාගේ දුවල දෙන්නා ඇමරිකාවේ සැප විදිනවනේ .ගම්පහ ජනතාව ගැන බලන්න කොහෙද වෙලාවක්:shocked:ඒකට බැසිල්.පනදාගෙන දියුණු කරේ..අපේ ඉඩම් හිටන් ගණන් ගියා.:(

    රටකට ඕනෑ අපමණ අගයක් .හෙටකට ඕනෑ ගෝඨා යුගයක් :cool::cool::cool:

    images

    images
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    උබට කිරිබත්ගොඩ ඉන්න බැරිනම් වෙන තැනකට පලයන් පොන්ස්.. ශෝට්කට් දන්නේ නැති මීහරකා..
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    උබට කිරිබත්ගොඩ ඉන්න බැරිනම් වෙන තැනකට පලයන් පොන්ස්.. ශෝට්කට් දන්නේ නැති මීහරකා..

    ශෝට්කට්වලින් ගියාමද රට දියුණු වෙන්නේ ජෙබ්බෝ ?එහෙමද උඹේ මහ එකාලා උගන්වලා තියෙන්නේ ? රනිල්ට බැන්නම ඇයි අනුර අඩන්නේ ?:lol::lol::lol::rofl::rofl::rofl::P
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග

    Payyai pada gadai witharai wesige puthalage karana kisima deyak ne..me lagadith dawasaka kiyala dunna hodata ekekta onna ape anduwen nano ganna loan denawa kiyagena awith....redde gu yanta kiyala dunne bellige puthata..aye awe ne petta palathaka.

    :yes::yes::yes::yes::yes:
    ekata hetuwa me welawe goma bettai balu bettai atharin apita prayojanawath wenne goma betta hinda...neththan itin oya serama beti thamai.......but goma betta tikak hari hodaine...
     
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:අන්න උබට මගේ logic තේරුනා.හොද මොළයක් :cool::cool::cool:
     
    awankaya

    Well-known member
  • Aug 15, 2018
    953
    84
    48
    ඔබෙ හිත ලග
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:අන්න උබට මගේ logic තේරුනා.හොද මොළයක් :cool::cool::cool:

    kollupitiya ganna deyak ne kudu wimanayak wela e madiwata den ewage ganath adu karalalu denne..gota iddi kollupity niyametama tibuna....araliyagaha mandiret kollupity tiyagena ekata ehain tiyena car park eken kudu kilo ganan allanawanam tikak mole wehesawala kalpana karala balapalla rata kohetada yanne kiyala. terum ganta tikak bara adu karala kiwwot school eke principle ge office eka piti passa idan sigarat bonawa kiyanne eka wenne principle ge anu denuma atuwa....teruna un oka terun ganilla:angry::angry::angry::angry:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර
    ශෝට්කට්වලින් ගියාමද රට දියුණු වෙන්නේ ජෙබ්බෝ ?එහෙමද උඹේ මහ එකාලා උගන්වලා තියෙන්නේ ? රනිල්ට බැන්නම ඇයි අනුර අඩන්නේ ?:lol::lol::lol::rofl::rofl::rofl::P

    reputation_neg.gif
    කිරිබත්ගොඩට ගුවන්පාලමක්... 04-02-2019 09:13 AM puka nodi idpan
    පොනිලාට කොහේද බැන්නේ බන්? :lol::lol: මේ අවුරුදු කාලේ පොන්ස්.. කිරිබත්ගොඩ හිරවෙලා මේ කාලේ කොහොමත්..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කිරිබත්ගොඩ මොන ට්‍රැෆික්ද ඕයි . බොරැල්ල හන්දියට වත් පාලමක් දාන්නෙ නැති සොන්නයොනෙ ඉන්නෙ :oo::oo::oo::oo:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    උබට කිරිබත්ගොඩ ඉන්න බැරිනම් වෙන තැනකට පලයන් පොන්ස්.. ශෝට්කට් දන්නේ නැති මීහරකා..

    හාමු අරින්නේ ශෝට්කට් වලින්ද? හාමුට විරුද්ධව කාටවත් වචනයක් කියන්න දෙන්න එපා

    :no::no::no::no::no:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,198
    20,804
    113
    හස්තිශෛලපුර

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    කිරිබත්ගොඩ මොන ට්‍රැෆික්ද ඕයි . බොරැල්ල හන්දියට වත් පාලමක් දාන්නෙ නැති සොන්නයොනෙ ඉන්නෙ :oo::oo::oo::oo:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට

    kollupitiya ganna deyak ne kudu wimanayak wela e madiwata den ewage ganath adu karalalu denne..gota iddi kollupity niyametama tibuna....araliyagaha mandiret kollupity tiyagena ekata ehain tiyena car park eken kudu kilo ganan allanawanam tikak mole wehesawala kalpana karala balapalla rata kohetada yanne kiyala. terum ganta tikak bara adu karala kiwwot school eke principle ge office eka piti passa idan sigarat bonawa kiyanne eka wenne principle ge anu denuma atuwa....teruna un oka terun ganilla:angry::angry::angry::angry:

    :yes::yes::yes::yes::yes::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කිරිබත්ගොඩ මොන ට්‍රැෆික්ද ඕයි . බොරැල්ල හන්දියට වත් පාලමක් දාන්නෙ නැති සොන්නයොනෙ ඉන්නෙ :oo::oo::oo::oo:

    කිරිබත්ගොඩින් හැමතිස්සෙම එහාට මෙහාට යන එවුන් තමයි ඇත්ත දන්නේ ..උඹ නෙමේ .ඉක්මනට වැඩක් කර ගන්න ඕනම වෙලාවට තමයි ට්‍රෑෆික් හැදෙන්නේ
    :frown::frown::frown:
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    කිරිබත්ගොඩ මොන ට්‍රැෆික්ද ඕයි . බොරැල්ල හන්දියට වත් පාලමක් දාන්නෙ නැති සොන්නයොනෙ ඉන්නෙ :oo::oo::oo::oo:

    බොරෑල්ලේ හන්දියේ උමo මාර්ග තියනවා.ආයි ගුවන් පාලම් ඔනේ නෑ:no:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    [/B]බොරෑල්ලේ හන්දියේ උමo මාර්ග තියනවා.ආයි ගුවන් පාලම් ඔනේ නෑ:no:
    :sorry::sorry::sorry::sorry: කොහෙන්ද . යකෝ දන්නෙත් නෑ . මෙච්චර කල් පොලිස් උට්ටල යන්න කියනකන් පැය ගානක් බලා හිටිය