true.....
අපි මීට අවුරුදු දෙක තුනකට කලින් ඔයාලට කිව්වා පුටේ.. ඒත් ඔයාලට මඩ ගහනවා කියල අපිට මඩ ගැහුව ඒ කාලේ..
true.....
Kenekuta garahanna kalin thamn dhihma herila balanna. api karana deval valata apita yanna venama than hadanna venava. Api apima gaha gannava meka hari meka veradi kyala. avasaneta ape jivitha valata ekathu kragatha dekuth ne. Karapu pau godak vithari ithuru. karagahagena ynna venne eva thami anthimeta.
අපි මීට අවුරුදු දෙක තුනකට කලින් ඔයාලට කිව්වා පුටේ.. ඒත් ඔයාලට මඩ ගහනවා කියල අපිට මඩ ගැහුව ඒ කාලේ..
kiyannako apitath,, apeth hena set ekak innaw okat yana,, mn un ekka dharmaya gana katha karanna yanne na mokad piliganne na prashnayak ahuwam prajjnawa nahalu apit 
URL signature expiredමේ පහල ත්‍රේඩ් එකේ තියෙන මීට අවුරුදු 85කට විතර කලින් ලියවිලා තියෙන පොතේ , අද මතු වෙලා තියෙන මේ ප්‍රශ්නේ සම්බන්දයෙන් තර්කාණුකූලව විස්තර කරලා තියෙනවා. මේ පොත කියවලා බලන්න අපිටම හුඟක් දේවල් තේරුම් ගන්න පුලුවන් එතකොට.....
https://www.elakiri.com/forum/showthread.php?t=1866823
mokadda bn ethan venne?kiyannako apitath,, apeth hena set ekak innaw okat yana,, mn un ekka dharmaya gana katha karanna yanne na mokad piliganne na prashnayak ahuwam prajjnawa nahalu apit
![]()
කොන්ක්‍රීට් අනනවා, මහා පුජා පවත්වනවා, ජනතාවට ආධාර කරනවා, පින්කම් රාශියක් මහමෙවුනාවෙන් කරනවා.
නමුත් ආශ්වාදය ආදීනවය සහ නිශ්ශරණය දන්නෙ නැහැ.
URL signature expired
මේ පහල ත්‍රේඩ් එකේ තියෙන මීට අවුරුදු 85කට විතර කලින් ලියවිලා තියෙන පොතේ , අද මතු වෙලා තියෙන මේ ප්‍රශ්නේ සම්බන්දයෙන් තර්කාණුකූලව විස්තර කරලා තියෙනවා. මේ පොත කියවලා බලන්න අපිටම හුඟක් දේවල් තේරුම් ගන්න පුලුවන් එතකොට.....
https://www.elakiri.com/forum/showthread.php?t=1866823
URL signature expired
Kiribathgoda thamai oya asapu seen eka patan gaththe. Anthimata eka pitiduwatath haduna. Rahath seen ekath ekka. Mun okkoma wikara natanawa aluth seen walin buddagama wenas karanna gihin. Sanga bede athi karaganne okun mai.
කැමති අය මෙන්න මේ youtube channel එක ෆලෝ කරලා සංසාරෙන් එතෙර වෙන්න. දන්නවද කිරිබත්ගොඩ උන්නාන්සේගේ 350 වැඩිය හාමුදුරුවරු දැනට වහරක හිමි, ධර්මයයි ඔබයි සහ අභය ස්වාමීන් වහන්සේ ලඟට පැමිණ ඇති වග. කිරිබත් නම් ගම කියල බනින්නේ ඒකයි, මෙතෙක් කල් කාල ඇඳලා හිටපු වැඩපිළිවෙල අප්සෙට් යන නිසා..
https://www.youtube.com/user/waharaka
https://www.youtube.com/channel/UCpA0sy3c2kTFKmiUaLElFfA
වහරක වගේ පිස්සු හුටන් කෙනෙක් දැක්කමයි. ඕකගේ වකුගඩු අප්සැට් වෙලා මොලේට යූරියා ගිහින් කියවපු මල විකාර වලට සාදු කියන ගොන් බදින කනු වලට නිරයේ පිහිටයි.
කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ මොනවා ඇහුවත් මට කමක් නැහැ.. මගේ නම් එකම ඉල්ලීම අනිත් හාමුදුරුවරුන්ගේත් බණ අහන්න කියන එක.. මොකද කිරිබත්ගොඩ දන්නවා එයාගේ බිස්නස් එකට මාරු පහරක් එයා කරන වැඩේ එළිවෙන එක කියල. ඒක නිසා තමයි අනිත් හිමිවරුන්ගේ බණ අහන්න සහ පොත් කියවන්න එපා කියන්නේ. හරියට ඉස්ලාම් වගේ බුද්ධාගම අදහන්න පුරුදු කරනවා. හුදු ශ්‍රද්ධාවෙන් ප්‍රඥාව වහල දාල.
කිරිබත්ගොඩගේ ලෞකික ක්‍රමයට හිත ගිය අයගෙන් මම කරන එකම ඉල්ලීම කරුණාකරලා අනිත් ස්වාමීන් වහන්සේලාගේත් බණ අහන්න. මොකද ලිඳේ ඉන්න ගෙම්බට එයාගේ මුළු විශ්වයම ඒ ලිඳ. එලියට එනකල් තේරුමක් නැහැ මෙච්චර කල් මොනවද කලේ කියල.

කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ මොනවා ඇහුවත් මට කමක් නැහැ.. මගේ නම් එකම ඉල්ලීම අනිත් හාමුදුරුවරුන්ගේත් බණ අහන්න කියන එක.. මොකද කිරිබත්ගොඩ දන්නවා එයාගේ බිස්නස් එකට මාරු පහරක් එයා කරන වැඩේ එළිවෙන එක කියල. ඒක නිසා තමයි අනිත් හිමිවරුන්ගේ බණ අහන්න සහ පොත් කියවන්න එපා කියන්නේ. හරියට ඉස්ලාම් වගේ බුද්ධාගම අදහන්න පුරුදු කරනවා. හුදු ශ්‍රද්ධාවෙන් ප්‍රඥාව වහල දාල.
කිරිබත්ගොඩගේ ලෞකික ක්‍රමයට හිත ගිය අයගෙන් මම කරන එකම ඉල්ලීම කරුණාකරලා අනිත් ස්වාමීන් වහන්සේලාගේත් බණ අහන්න. මොකද ලිඳේ ඉන්න ගෙම්බට එයාගේ මුළු විශ්වයම ඒ ලිඳ. එලියට එනකල් තේරුමක් නැහැ මෙච්චර කල් මොනවද කලේ කියල.
කිරිබත් - ගොඩයා ගේ අහගෙන, ඒ විදිහටම කොරගෙන, අනේ සදු කියාගෙන ඔහේ කිසි රහක් නැතුව ජිවත් වෙන්න තමයි ගොඩක් එවුන්ට ඕන.
කොහොමත් එක හාමුදුරුවෙක් ගේ බණක් විතරක් අහල කවදාවට් විචාර බුද්දිය දියුණු කරගන්න බැහැ. විවිද මත ඔලුවට එන්න ඕන.
සිරිසමන්තබද හාමුදුරුවෝ කියන දේවල් අනික් හාමුදුරුවෝ කියන දේවල් සමග සසන්දනකොට, සහ විචාර බුද්දියෙන් බලනකොට ඒ හමුදුරුවොන්ගේ අදහස් අර ගොඩේ හමුදුරුවොන්ගේ අදහස් වලට වඩා කිලෝමීටර් ගානක් ඉස්සරහින් කියල ඉතා පැහැදිලිව පේනවා.
නමුත් කෙලින්ම එකෙක්ට ඒ කියන දේවල් ඔලුවට ගන්න මිනිස්සුන්ට අමාරුයි. මට තේරෙන විදිහට හේතුව තමයි ලිඳේ ඇතුලේ ඉඳගෙන ඉන්න කෙනාට ලින් කටින් එහා ලෝකය ගැන විස්තර කරාට කවදාවත් පිළිගන්නේ නැති එක. එහෙම වෙන්න නම් ලිඳේ පතුලේ සිට ලින් කට දක්වා ඉනි මගක් හදන්න අවශ්‍යයි. මෙන්න මේ ඉනිමග කියන්නේ ඔය ලෝක දෙකේ අතරමැදි අදියරවල් ටික. ඕව ඉතා වැදගත් මිනිහෙකුගේ මොලේ වර්ධනයට අර එලිය ලෝකේ දක්වා ගමන් කරන්න. සාමාන්‍ය කෙනෙකුට එක පාර එලියට එන්න අමාරුයි. මොකද මේ ලෝකේ ගොඩක් දේවල් වැහිලා තියෙන්නේ, වියාජ trends වලින්. ඔය සමන්තබද්ද හමුදුරුවොන්ට බනින එකත් එක්තරා ට්‍රේන්ඩ් එකක්. සමහරුන්ට කිසි තේරුමක් නැහැ රැල්ලට බනිනවා සමාජයෙන් කොන් වෙයි කියල බයට. නැතුව කිසිම විචාර බුද්දියක් ඇතුව කම්පෙයා කරලා තෝරලා බේරලා බලන්න පුළුවන් කමක් තියෙන එවුන් අඩුයි ඔතන. බැන්නට කමක් නැහැ හමුදුරුවොන්ට වෙන්න ඕනෙත් ඕකම තමයි මම හිතන්නේ. හැබැයි අර ඉනිමගේ ස්ටෙප් ටික මිසින් වෙලා තියෙන හින්ද තමයි ගොඩක් අය එකම සම්ප්රදාය එක්ක ඇලිලා ඉන්නේ. උන්ට වෙනස් වෙන්න අමාරුයි.
ඕක ගොඩක් ලස්සනට පෙන්නනවා අර maze runner කියන ෆිල්ම් එකේ. කවුරු හරි ඔය ෆිල්ම් එකවත් බලලා තේරුම් ගන්න බලපන් මගේ පොස්ට් එක කියවනකොට නිකන් ඇඟට ඉදිකටු වලින් අනිනවා වගේ දැනෙන එවුන් ඉන්නවනම්.







