කිරිබත්ගොඩයාටත්_වෙන_වැඩ

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    කිරිබත්ගොඩ ළඟ ඉන්න ඔක්කොම වගේ සටනට ලැස්ති උදවිය. ඒ විදියට තමයි මනස සකස් කරලා තියෙන්නේ. සීලයක් නැහැ.. බොරු පුද පූජා විතරයි. පොඩ්ඩක් එහා මෙහා වෙච්ච ගමන් ගේම.

    හැබැයි වහරක නිවාතාප වගේ හාමුදුරුවරු ළඟ ඉන්න බහුතරය හිත හැදිච්ච අය. සතුරාටත් නිවනම ප්‍රාර්ථනා කරන සෙට් එක.

    FB, youtube බැලුවොත් වෙනස පෙනෙයි.




    මෙන්න උදාහරණ:



    reputation_neg.gif
    reputation_neg.gif
    කිරිබත්ගොඩයාටත්_වෙන_වැඩ 09-28-2018 09:49 AM Ane umba wage wahalek...gas balla........
    reputation_neg.gif
    reputation_neg.gif
    කිරිබත්ගොඩයාටත්_වෙන_වැඩ 09-27-2018 04:59 PM goyya ?




    :D
     
    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    බුදු සසුන ඇතුළෙ ගැටළු එන කොට වැඩියෙන්ම සතුටු වෙන්නෙ කවුද?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    හැබැයි ඉතිං මුන් දෙන්නම එක වගේ



    කිරිබත්ගොඩ චයිනිස් හෝටලයක් නං සමන්තබඩ්ඩ වෙස්ටර්න් ස්ටයිල් හෝටලයක්



    සිරාවට මූව මොන පිස්සන් කොටුවටද දාන ඕන? ඌ කරන ඒව විතරයි හරි. :rolleyes:
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සිරිධම්ම හාමුදුරුවන්ගේ මසුරන් වටින බණක්






    දැන් නිවන් දකින්න බැහැ කියනව නම්, නිබ්බාන සච්චකිරියාය කියලා මහන වුනේ බත්කන්නද නිවන් දකින්නද කියලා අහනවා.:rofl:
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0


    සිරාවට මූව මොන පිස්සන් කොටුවටද දාන ඕන? ඌ කරන ඒව විතරයි හරි. :rolleyes:


    පිස්සෝ ගොඩාක් ශාසනෙත් ඉන්නවා උන්ගේ අනුගාමිකයෝ විදියටත් ඉන්නවා. රටකට ගිය කලක්.
    :yes::yes::yes:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ධර්මයයි ඔබයි - හඳපාන්ගොඩ නිවාතාප හිමියන්ගේ නවතම ධර්ම දේශනා හා පැරණි දේශනා සියල්ල ඇතුලත් youtube චැනලය පහත සබැඳිය ඔස්සේ අහන්න.



    වහරක අභයරතනාලංකාර හිමිගේ දේශනා අඩංගු වෙබ් සබැඳියන්ගේ වෙනසක් නැත



    https://www.youtube.com/channel/UC6SWdutCRFbe_d4tdW1zLdQ



    42742105_10209986851706598_4591713570097463296_n.jpg
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0


    මූට හොඳටම පිස්සු, බුද්ධ චරිතයටත් අපහාස කරන වල් බල්ලෙක්. පල්ලියේ පිල්ලියක්.
    මහාමායා දේවියට ලිංගවිපර්යාසයක් වුනාලු, මූට හෙන ගහන්න ඕනේ මේ කියන කතාවලට..
     

    timb00

    Junior member
  • Dec 11, 2014
    255
    12
    18
    කිරිබත් - ගොඩයා ගේ අහගෙන, ඒ විදිහටම කොරගෙන, අනේ සදු කියාගෙන ඔහේ කිසි රහක් නැතුව ජිවත් වෙන්න තමයි ගොඩක් එවුන්ට ඕන.

    කොහොමත් එක හාමුදුරුවෙක් ගේ බණක් විතරක් අහල කවදාවට් විචාර බුද්දිය දියුණු කරගන්න බැහැ. විවිද මත ඔලුවට එන්න ඕන.

    සිරිසමන්තබද හාමුදුරුවෝ කියන දේවල් අනික් හාමුදුරුවෝ කියන දේවල් සමග සසන්දනකොට, සහ විචාර බුද්දියෙන් බලනකොට ඒ හමුදුරුවොන්ගේ අදහස් අර ගොඩේ හමුදුරුවොන්ගේ අදහස් වලට වඩා කිලෝමීටර් ගානක් ඉස්සරහින් කියල ඉතා පැහැදිලිව පේනවා.

    නමුත් කෙලින්ම එකෙක්ට ඒ කියන දේවල් ඔලුවට ගන්න මිනිස්සුන්ට අමාරුයි. මට තේරෙන විදිහට හේතුව තමයි ලිඳේ ඇතුලේ ඉඳගෙන ඉන්න කෙනාට ලින් කටින් එහා ලෝකය ගැන විස්තර කරාට කවදාවත් පිළිගන්නේ නැති එක. එහෙම වෙන්න නම් ලිඳේ පතුලේ සිට ලින් කට දක්වා ඉනි මගක් හදන්න අවශ්‍යයි. මෙන්න මේ ඉනිමග කියන්නේ ඔය ලෝක දෙකේ අතරමැදි අදියරවල් ටික. ඕව ඉතා වැදගත් මිනිහෙකුගේ මොලේ වර්ධනයට අර එලිය ලෝකේ දක්වා ගමන් කරන්න. සාමාන්‍ය කෙනෙකුට එක පාර එලියට එන්න අමාරුයි. මොකද මේ ලෝකේ ගොඩක් දේවල් වැහිලා තියෙන්නේ, වියාජ trends වලින්. ඔය සමන්තබද්ද හමුදුරුවොන්ට බනින එකත් එක්තරා ට්‍රේන්ඩ් එකක්. සමහරුන්ට කිසි තේරුමක් නැහැ රැල්ලට බනිනවා සමාජයෙන් කොන් වෙයි කියල බයට. නැතුව කිසිම විචාර බුද්දියක් ඇතුව කම්පෙයා කරලා තෝරලා බේරලා බලන්න පුළුවන් කමක් තියෙන එවුන් අඩුයි ඔතන. බැන්නට කමක් නැහැ හමුදුරුවොන්ට වෙන්න ඕනෙත් ඕකම තමයි මම හිතන්නේ. හැබැයි අර ඉනිමගේ ස්ටෙප් ටික මිසින් වෙලා තියෙන හින්ද තමයි ගොඩක් අය එකම සම්ප්‍රදාය එක්ක ඇලිලා ඉන්නේ. උන්ට වෙනස් වෙන්න අමාරුයි.

    ඕක ගොඩක් ලස්සනට පෙන්නනවා අර maze runner කියන ෆිල්ම් එකේ. කවුරු හරි ඔය ෆිල්ම් එකවත් බලලා තේරුම් ගන්න බලපන් මගේ පොස්ට් එක කියවනකොට නිකන් ඇඟට ඉදිකටු වලින් අනිනවා වගේ දැනෙන එවුන් ඉන්නවනම්.
    WELL SAID!!!
     

    timb00

    Junior member
  • Dec 11, 2014
    255
    12
    18

    මේක මධ්‍යස්තව බලල කව්ද බොරු කරන්නේ කියල නුවණෙන් විමසා බලත්වා!!! නමෝ බුද්ධාය!!!
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    මේ පහල ත්‍රේඩ් එකේ තියෙන මීට අවුරුදු 85කට විතර කලින් ලියවිලා තියෙන පොතේ , අද මතු වෙලා තියෙන මේ ප්‍රශ්නේ සම්බන්දයෙන් තර්කාණුකූලව විස්තර කරලා තියෙනවා. මේ පොත කියවලා බලන්න අපිටම හුඟක් දේවල් තේරුම් ගන්න පුලුවන් එතකොට.....


    https://www.elakiri.com/forum/showthread.php?t=1866823

    pothe link eka expire wela machn, aphu danna puluwanda
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙය නරබන්න. ඔබලාට කිරිබත්ගොඩ හිමි වෙනුවෙන් යමක් කරන්න අවශ්‍ය නම් සමන්ත බද්‍ර හිමිගේ අඩුපාඩු සාකච්චා නොකර පවසන දෙය වැරදියි සහ කිරිබත්ගොඩ හිමි කියන කරුණු හරි බවත් දහමට අනුව පහදා දෙන්න.





    මධ්‍යස්ථව බැලූ කල, කිරිබත්ගොඩ හාමුදුරුවෝ වැරදි මතයක් වපුරමින් සිටින බව පැහැදිලිව පෙනේ.. එතුමන් එම වැරදි මාර්ගය නිවැරදි කරගත යුතුමය..







     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,255
    31,994
    113
    මෙය නරබන්න. ඔබලාට කිරිබත්ගොඩ හිමි වෙනුවෙන් යමක් කරන්න අවශ්‍ය නම් සමන්ත බද්‍ර හිමිගේ අඩුපාඩු සාකච්චා නොකර පවසන දෙය වැරදියි සහ කිරිබත්ගොඩ හිමි කියන කරුණු හරි බවත් දහමට අනුව පහදා දෙන්න.





    මධ්‍යස්ථව බැලූ කල, කිරිබත්ගොඩ හාමුදුරුවෝ වැරදි මතයක් වපුරමින් සිටින බව පැහැදිලිව පෙනේ.. එතුමන් එම වැරදි මාර්ගය නිවැරදි කරගත යුතුමය..




    කිරිබත්ගොඩත් වැරදී, එතකොට කියපං "පිටිදූවේ සිරිධම්ම" සමන්ත බද්‍ර උනේ කොහොමද? :P
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    දන්නා දෙනෙක් කියයි. මට අදාළ නැහැ. :P







    කිරිබත්ගොඩත් වැරදී, එතකොට කියපං "පිටිදූවේ සිරිධම්ම" සමන්ත බද්‍ර උනේ කොහොමද? :P