කිරිබත්ගොඩයාටත්_වෙන_වැඩ

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    පහත රතු පාටින් තියෙන්නේ කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ ශ්රාවකයෙන් කරපු ආශිර්වාදයක්. කොහොමද ඒක. මොන වගේ වෛරයක් ඇතිද මුන්ගේ හිත්වල.

    අර මීගමුවෙ බෝධියට පයින් ගහපු අම්මන්ඩි බෙල්ල ගලවලගියේ දෙනෝදාහක් ඉස්සරහ.. ඒවගේ දිට්ටධම්මවේදනීය වශයෙන් පඬිසන් දෙන්න ඔය අකුසලය හේතුවාසනා වෙන්නම ඕනෙ..
    ඔවු මචන් පවට පඩිසන් දෙන්න ඕනෙ. නැත්නම් මේ බුද්දාගම බොරුනෙ.. වින කරන උන් හැඳි ගෑවිලාම යන්න ඕනෙ. :rofl::rofl:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හොඳට හොයල බලන්න. සාසනේ බේද බින්න කරන්න හාමුදුරුවරුන්ගේ නම් ගම් කියල තුච්ච විදියට බනින්න පටන් ගත්තේ කවුද කියල. කිරිබත්ගොඩ ඥානානන්ද ඇතුළු ලබුනොරුව සෙට් එක. බලන්න ශ්‍රාවක වගේ මඩ පේජ් තියෙන්නේ කාටද කියල. විබජ්ජවාද වාද වගේ පහර ගහන්නම හදාගත්ත චැනල් තියෙන්නේ කාටද කියල.

    ඊට පස්සේ එයාලගේ පස්සේ යන අඳබාලයෝ ටික මෙතෙක් කල ඉගෙනගත්ත ද්වේශ මූලික සිතුවිලි, වචන සමාජය පුරා විසුරවන්න පටන් ගත්ත.

    හැබැයි අර බොහොම කරුණා පෙරදැරි නිවනම එල්ල කරලා බණ කියන යතිවරු මෙයාලගේ ද්වේශය නිහඬව දරාගෙන ඉන්නකොට කිරිබත්ගොඩ කෙටුව නියම කෙහෙල් ගහකට. දැන් ඉතින් කිරිබත්ගොඩට වදිනවා බිව්ව කිරි කටෙන් එන්න. ඒක නිසා දෙන්න කටඋත්තර නැතිවෙනකොට කිරිබත්ගොඩ කියනවා මෙත් වැඩන්නලු. ඔව් ඒක තමා කරන්න ඕනේ. හැබැයි එයාට මෙත් වඩන්න මතක් වෙන්නේ කෙල උනාම. ඕක කලින්ම කලානම් මේ ප්‍රශ්න එකක්වත් නැහැනේ. සාසනේ බේද බින්න වෙන්නෙත් නැහැනේ.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ඔවු මචන් පවට පඩිසන් දෙන්න ඕනෙ. නැත්නම් මේ බුද්දාගම බොරුනෙ.. වින කරන උන් හැඳි ගෑවිලාම යන්න ඕනෙ. :rofl::rofl:

    ඕක උඹ නොකිව්වත් මේ ආත්මෙදිම වෙනවා. ධර්මය කියන්නෙ සෙල්ලම් බඩුවක් නෙමෙයි. සිවුරු දාගෙන හිතෙන හිතෙන දේවල් කියන්න

    ඔය වහරක ගොය්යත් අන්තිම කාලෙ ඉදිමිලා ලෙඩකින් තමා නැතිවෙලා තියෙන්නෙ .:dull:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මාන්කඩවල සුදස්සන හිමි කියල තියෙනවා වහරක බණ නැවැත්තුවේ නැත්නම් එයා සිය දිවි නසා ගන්නවා කියල. ප්‍රාණඝාතයට අනුබල දීම විනය පිටකය අනුව නම් සතර පාරාජිකා වලින් එකක්. ඒ කියන්නේ මාන්කදවල සුදස්සන හිමිට තව දුරටත් සාසනයේ සිටීමට අයිතියක් නැහැ විනය පිටකය අනුව නම්.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,306
    2,156
    113
    මාන්කඩවල සුදස්සන හිමි කියල තියෙනවා වහරක බණ නැවැත්තුවේ නැත්නම් එයා සිය දිවි නසා ගන්නවා කියල. ප්‍රාණඝාතයට අනුබල දීම විනය පිටකය අනුව නම් සතර පාරාජිකා වලින් එකක්. ඒ කියන්නේ මාන්කදවල සුදස්සන හිමිට තව දුරටත් සාසනයේ සිටීමට අයිතියක් නැහැ විනය පිටකය අනුව නම්.

    මෙක පොඩ්ඩක් පෙහෙඩිලි කරල ඩෙන්න.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    10959721_803677529699571_8836994641765512039_n.jpg
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමින්වහන්සේ

    අර ඔයා හාමුදුරුවන්ට වැඳපු එක මඩක් කියල හැම තැනකම අඬ අඬා ගියේ.. ප්ලීස් 5මින් වත් අහන්න. අර අත්සන් කරපු ලියවිල්ල ලේඛම් ස්වාමින්න්වහන්සේම උපුටල දක්වනව. :rofl: ප්ලීස් අහන්න. තවත් අධර්මය ප්‍රෝමොට් කරන්න එපා..
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙන්න අහන්න..... සදහටම නිවෙන්න පුළුවන් බණ.

    මුන් වහන්සේ "මම කියන බණ වැරදියි" කියල හැම බණකටම කලින් අත්සන් කරලා ආවත්, ඒ කියන බණෙන් ඔබව නිවෙනවා නම් ලෝබ, ද්වේශ, මෝහ ක්ෂය වෙනවා නම්, විය යුත්තේ එය නොවේද. ?

    අනිත් පැත්ත ගත්තොත්... යම් කිසි ස්වාමීන් වහන්සේ නමකගේ "බණ නිවැරදියි" කියල නිකාය තුනෙන්ම සහතික දුන්නත්, ඒ බණ අහල ඔබ නිවෙන්නේ නැත්නම්, ඒ බණ අහල තවෙකෙක් කෙරෙහි ද්වේශය වැඩි වෙනවා නම්, ලෝබය වැඩි වෙනවා නම් අර සහතික වලින් පලය කුමක්ද.

    හිතන්න යමක් කිව්වේ. අහල බලන්න මේ බණ අවසානය වෙනකල්ම. සමහරවිට මේ අත්බවයේ ඔබ අහන හොඳම බණ වෙන්න පුළුවන් මේක.

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113

    අර ඔයා හාමුදුරුවන්ට වැඳපු එක මඩක් කියල හැම තැනකම අඬ අඬා ගියේ.. ප්ලීස් 5මින් වත් අහන්න. අර අත්සන් කරපු ලියවිල්ල ලේඛම් ස්වාමින්න්වහන්සේම උපුටල දක්වනව. :rofl: ප්ලීස් අහන්න. තවත් අධර්මය ප්‍රෝමොට් කරන්න එපා..

    වැඩක් නෑ..මූට පඩි ගෙවන්නෙ අධර්මය ප්‍රමෝට් කරනවට... කන්න අදින්න විදියක් නෑ නැත්නම්..
    නිවාතාප පිලිගත්තට මුං වගෙ දංකුඩ කුක්කො පිලිගන්නෙම නෑ.:lol::lol::lol:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    පෝරිසාදයා මේකත් පොඩ්ඩක් අහලම උත්තර දෙන්නකෝ.