හොඳට හොයල බලන්න. සාසනේ බේද බින්න කරන්න හාමුදුරුවරුන්ගේ නම් ගම් කියල තුච්ච විදියට බනින්න පටන් ගත්තේ කවුද කියල. කිරිබත්ගොඩ ඥානානන්ද ඇතුළු ලබුනොරුව සෙට් එක. බලන්න ශ්රාවක වගේ මඩ පේජ් තියෙන්නේ කාටද කියල. විබජ්ජවාද වාද වගේ පහර ගහන්නම හදාගත්ත චැනල් තියෙන්නේ කාටද කියල.
ඊට පස්සේ එයාලගේ පස්සේ යන අඳබාලයෝ ටික මෙතෙක් කල ඉගෙනගත්ත ද්වේශ මූලික සිතුවිලි, වචන සමාජය පුරා විසුරවන්න පටන් ගත්ත.
හැබැයි අර බොහොම කරුණා පෙරදැරි නිවනම එල්ල කරලා බණ කියන යතිවරු මෙයාලගේ ද්වේශය නිහඬව දරාගෙන ඉන්නකොට කිරිබත්ගොඩ කෙටුව නියම කෙහෙල් ගහකට. දැන් ඉතින් කිරිබත්ගොඩට වදිනවා බිව්ව කිරි කටෙන් එන්න. ඒක නිසා දෙන්න කටඋත්තර නැතිවෙනකොට කිරිබත්ගොඩ කියනවා මෙත් වැඩන්නලු. ඔව් ඒක තමා කරන්න ඕනේ. හැබැයි එයාට මෙත් වඩන්න මතක් වෙන්නේ කෙල උනාම. ඕක කලින්ම කලානම් මේ ප්රශ්න එකක්වත් නැහැනේ. සාසනේ බේද බින්න වෙන්නෙත් නැහැනේ.