කිරිබත්ගොඩ අවට බෝඩිම් කාමරයක් ඕන............

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
කිරිබත්ගොඩ අවට බෝඩිම් කාමරයක් ඕන............

කිරිබත්ගොඩ, අවට අවුරුද්දක පමණ කාළයකට බෝඩිම් කාමරයක් ගන්න පුලුවන්ද තනි පුද්ගලයෙකුට බාත්රූම් එක්ක (කී මනි අනම් මනම් නැති, කෑම එක්ක හෝ නැතිව, අඩු ගානකට)
0702874005
කෙනෙක් දකිනකම් බම්ප් එකක් දාගෙන යමු......
 
ncw1982

Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    කිරිබත්ගොඩ, අවට අවුරුද්දක පමණ කාළයකට බෝඩිම් කාමරයක් ගන්න පුලුවන්ද තනි පුද්ගලයෙකුට බාත්රූම් එක්ක (කී මනි අනම් මනම් නැති, කෑම එක්ක හෝ නැතිව, අඩු ගානකට)
    0702874005
    කෙනෙක් දකිනකම් බම්ප් එකක් දාගෙන යමු......

    kADAWATHA NAM THIYENAWA
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    කී මනි නැතිව නම් කාමර හොයනවා බොරු
    අඩුම මාස 4ක් වත් ඉල්ලනවා දැන් මෙහෙ