කිරිබත්ගොඩ අවට බෝඩිම් කාමරයක් ඕන............ කිරිබත්ගොඩ, අවට අවුරුද්දක පමණ කාළයකට බෝඩිම් කාමරයක් ගන්න පුලුවන්ද තනි පුද්ගලයෙකුට බාත්රූම් එක්ක (කී මනි අනම් මනම් නැති, කෑම එක්ක හෝ නැතිව, අඩු ගානකට) 0702874005 කෙනෙක් දකිනකම් බම්ප් එකක් දාගෙන යමු......