කිරිබත්ගොඩ ඉන්න අයගෙන් උදව්

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    කිරිබත්ගොඩ ඉන්න අයගෙන් උදව්

    කොහෙද බන් game DVD ගන්න තැනක් තියෙන්නේ හොද?
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    Umba palayan malwaththa pare thiyena niro cd house ekata a lage thiyana uda thattuwe innawa pakistan heda ruwa athi ayya kenek aya karanawa ayagen ganna
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    කොහෙද බන් game DVD ගන්න තැනක් තියෙන්නේ හොද?


    uba kiribathgoda da

    ehenam Palayan Kiribathgoda Podu welada polata ... Thawa Osaka eka eha paththeth CD kadayak thiyenawa .. Nathnam Dalugama Petrol shed eka paren eha paththe thawa kadayak thiyenawa .... ethanath balapan
     
    • Like
    Reactions: DJLik

    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    කිරිබත්ගොඩ or දලුගම අවට කොහෙද බන් කොණ්ඩේ කපාගන්න හොද සැලූන් එක්ක තියෙන්නේ. තියෙන සැලූන් ඔක්කොම එක්කො ladies only, එක්කෝ නාකි ඩයල් ඉන්නේ කොණ්ඩෙ කපන්න.