අනේ ගොන් හරකෝ බුද්ධ දේශනාවේනම් නෑ ලස්සනට ඉන්න ඒක වැරැද්දක් කියලා . විශාකාව සෝවහන් වෙලත් ලස්සනට අැදලා ,සුවද පැන් නාලා, වටිනා අාභරණ පැලදගෙනයි හිටියේ . බුදුන් වහන්සේ දකින්න ගියෙත් අාභරන පැලදගෙනයි . රාජ අාභරන පිටින් රහත් උන රජවරුන් ගැනත් බුද්ධ දේශනාවේ තියෙනවා .. හරක් උනාට කමක්නෑ , නොදන්න බන කියන්න ගිහින් නැට්ටේ ඉදන් ගොම නාන්න ඒපා ... බුද්ධ දේශනාවේ තියෙන්නේ අනිත්‍ය අවබෝධකොට ජීවත්වීමයි . සියල්ල නැතිවෙනකොට ලෝක ස්වභාවය ඒ්කයි කියන ඒක අවබෝධකිරීම . නැතිඋන දවසටත් වෙනදා මෙන් සිටීමට සිත හුරුකිරීමයි .