කිරිබත්ගොඩ පැත්තෙ ඉන්නෙ කවුද..?මේක ඇත්තද..?

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113

    අනේ ගොන් හරකෝ බුද්ධ දේශනාවේනම් නෑ ලස්සනට ඉන්න ඒක වැරැද්දක් කියලා . විශාකාව සෝවහන් වෙලත් ලස්සනට අැදලා ,සුවද පැන් නාලා, වටිනා අාභරණ පැලදගෙනයි හිටියේ . බුදුන් වහන්සේ දකින්න ගියෙත් අාභරන පැලදගෙනයි . රාජ අාභරන පිටින් රහත් උන රජවරුන් ගැනත් බුද්ධ දේශනාවේ තියෙනවා .. හරක් උනාට කමක්නෑ , නොදන්න බන කියන්න ගිහින් නැට්ටේ ඉදන් ගොම නාන්න ඒපා ... බුද්ධ දේශනාවේ තියෙන්නේ අනිත්‍ය අවබෝධකොට ජීවත්වීමයි . සියල්ල නැතිවෙනකොට ලෝක ස්වභාවය ඒ්කයි කියන ඒක අවබෝධකිරීම . නැතිඋන දවසටත් වෙනදා මෙන් සිටීමට සිත හුරුකිරීමයි .

    උබල වගේ මිනිස්සු ඉන්න කොට මේ රටේ ඔයිට වඩා "හාස්කම්" කොරන්න පුළුවන්. උබ දැක්කද විශාකාව නාල, ඇඳුම් ඇදන් යනවා? :lol::lol:උබ වගේ නල්ල මලේ උගතෙක් එක්ක වාද කරන්න මට උවමනාවක් නෑ. උබ ඔතනින්ම බෙහෙත් ගනින්. ලෙඩේ කොහොම වෙතත් උබේ මොලේ වත් ටිකක් පෑදේවි. බණ ඇහුවට වැඩක් නෑ බන් උබ හරියට මනුස්සයෙක්ට කතා කරන්නවත් ඉගෙන නෑනේ. සතර සංග්‍රහ වස්තු මොනවද කියල ඉගෙන ගනින්.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    එහෙම නම් ඉතින් ඔතනට ගිහින් ටෝක් කරලා ඇනපන්
    හැබැයි ඕන තරම් උන් ඉන්නවා කෑල්ල දැක්කම උතුර දකුණ මාරු වෙලා බලෙන් ඇනලා හිරේ යන උන් :rofl:

    මේකෙත් ඉන්නවා බන් එහෙම එවුන්. මම කොන්ඩේ ටින්ට් කරලා, තොල් රතු කරලා, පේෂල් දාල ශරීරයේ අස්ථිර් බව ගැන භාවනා කරන කෙනෙක් කියල දාපු කොමෙන්ට් එකට එහෙම එකෙක් රෙපුත් කපල. විශාකාවත් එහෙම ගියාලු. :lol::lol:
     
    • Like
    Reactions: ZoomLine

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,789
    4,908
    113
    උබල වගේ මිනිස්සු ඉන්න කොට මේ රටේ ඔයිට වඩා "හාස්කම්" කොරන්න පුළුවන්. උබ දැක්කද විශාකාව නාල, ඇඳුම් ඇදන් යනවා? :lol::lol:උබ වගේ නල්ල මලේ උගතෙක් එක්ක වාද කරන්න මට උවමනාවක් නෑ. උබ ඔතනින්ම බෙහෙත් ගනින්. ලෙඩේ කොහොම වෙතත් උබේ මොලේ වත් ටිකක් පෑදේවි. බණ ඇහුවට වැඩක් නෑ බන් උබ හරියට මනුස්සයෙක්ට කතා කරන්නවත් ඉගෙන නෑනේ. සතර සංග්‍රහ වස්තු මොනවද කියල ඉගෙන ගනින්.

    ඕවා ගනන් ගන්න එපා බන්. ඔය වගේ ගොන් පඩියෝ ඉන්නවා. සමහරවිට උ ඒ කාලේ බැල්මට් දදා හිටපු පොරක් වෙන්න ඇති. ඒක නිසා උට බුද්ධ ධර්මයේ හරය ඇගට නොගිහින් එක එකා ඇදන් ආපු හැටි,පාරේ ගිය හැටි වගේ දේවල් විතරක් මීටර් වෙන්න ඇති.
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    මෙතෙන්දි එකග වෙන්න පුළුවන් එක කාරණයක් තියෙනවා එක තමයි වතුර බිව්වොත් ලෙඩ අඩු වෙනවා කියන එක
     

    mahagedaralaga

    Well-known member
  • Feb 12, 2008
    1,023
    167
    63
    NEW YORK
    අහවල් එක වටේ රතු වෙලා කියලා යන්න ඕන බලන්න 
    ඇල්වතුර ටිකක් ගාලා අතේ පාරක්වත් ගස්සවයි නෙ