කිරිබත්ගොඩ සූසයිඩ් එක ☹️

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    නෑ එතනම පල්ලෙහා ඉදලා ගත්ත එකක් මේ වීඩියෝ එකේ දුර ඉදලනේ අරන් තියෙන්නේ
    හොයාගත්තා


    Some viewers may find this disturbing

    @janaka_jr

    Gaani kottak panalada nathnam
    Nathnam badapu gaaniyek ekka mu kotu panalada?
    දෙවෙනි එකලු


    ------ Post added on May 9, 2022 at 1:38 AM
     
    • Wow
    Reactions: Solo Rider

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    හොයාගත්තා


    Some viewers may find this disturbing

    @janaka_jr


    දෙවෙනි එකලු


    ------ Post added on May 9, 2022 at 1:38 AM

    ඕක නෙමෙයි ඌ බිමට වැටෙන තැන පහළ ඉදන් වීඩියෝ කරපු එකක් මං ගාව තියෙන්නේ
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    ඕක නෙමෙයි ඌ බිමට වැටෙන තැන පහළ ඉදන් වීඩියෝ කරපු එකක් මං ගාව තියෙන්නේ
    එහෙමනං ඒක ගතපු එකා හෙන රිස්ක් එකක් ගන්නැත්තෙ ඇයි ඇඟට වැටුනොත් එහෙම
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    අනියම් ප්‍රේමය මරණයකින් අවසන් වෙයි​


    අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් ඇතිවූ බහින්බස්වීමක් නිසා ඊයේ (07) රාත්‍රියේ කාන්තාවක් පිහි ඇනුමකට ලක්වී තිබුණි.

    ඒ කිරිබත්ගොඩ නගරයේදීය.

    වයස අවුරුදු 29ක් වන මුන්දලම ප්‍රදේශයේ පුද්ගලයෙක් ඊයේ රාත්‍රීයේ කිරිබත්ගොඩ නගරයේදී එම කාන්තාවට පිහි ඇනුමක් සිදුකර තිබුණි.

    පසුව අදාළ සැකකරු විසින් අසල තිබූ ගොඩනැගිල්ලක ඉහළ මහලට නැග ඒ හරහා තවත් ගොඩනැගිල්ලක වහලයක් මත ගමන් කරමින් සිටියදී අධි බලැති විදුලි රැහැනට එල්ලී ඇති බව පොලීසිය පැවසීය.

    එහිදී විදුලි සැර වැදී ඇති සැකකරු බිමට ඇදවැටී තිබේ.

    පොලීසිය සඳහන් කළේ සිද්ධියෙන් සැකකාර තරුණයා රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබූ බවය.

    පිහි ඇනුමට ලක්වූ කාන්තාව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

    අනියම් සම්බන්ධතාවයක් මත ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් මෙම අපරාධය සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලීසිය සඳහන් කළේය.
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Mona gon ponnayekda bn u... gaanita a gaanige jeewithe oni vidihata inna denneth nathuwa bima dagena kotala uth marila...U kelinma marunanan iwarane...
    okata oya thibba moral eka success wenna thibbanan uth sathutin ganith sathutin
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    Mona gon ponnayekda bn u... gaanita a gaanige jeewithe oni vidihata inna denneth nathuwa bima dagena kotala uth marila...U kelinma marunanan iwarane...
    okata oya thibba moral eka success wenna thibbanan uth sathutin ganith sathutin
    Sinhalu moday.
     
    • Like
    Reactions: menaka60