කිරිබත්ගොඩ හිමියන්ගේ මුසාව හෙළිවේ…!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,257
    12,295
    113
    Ohio, USA
    කිරිබත්ගොඩ හිමියන්ගේ මුසාව හෙළිවේ…!

    මෙය බුදුදහමට අපහාස කිරීමට නොව මුසාවක් හෙළිකිරීම සඳහාම වූවකි.
    මා කිරිබත්ගොඩ හිමියන් නොදු‍ටු නිසා මේ වීඩියෝව එහිමියන්ගේ යයි උපකල්පනය කරමි.
    මෙහි සිටින්නේ උන්වහන්සේ නොවේ නම් මේ ප්‍රශ්න අදාළ වන්නේ මෙම දේශක හිමියන්ටය.
    එසේවීනම් කිරිබත්ගොඩ හිමියන්ගෙන් සමාව අයදිමි.
    මෙයට පිළිතුරු දෙනු කැමත්තේනම් අදාළ ප්‍රශ්නවලට පිළිතුරු දී වෙනත් ප්‍රශ්න අසන්නේ නම් මැනවි.
    මන්ද යත් සමහරුන් කෙලින් පිළිතුරුදීම මගහැර වෙනත් නොවැදගත්දේ ඇදගන්නා බැවිනි.
    පළමුව මෙම වීඩියෝවට නරඹන්න.
    අසා සිටින්න.
    නැවත
    විනාඩි 1.43 සිට විනාඩි 2.30 දක්වා පළමු ප්‍රශ්නය වෙනුවෙන්ද
    විනාඩි 3.25 සිට විනාඩි 3.43 දක්වා දෙවැනි ප්‍රශ්නය වෙනුවෙන්ද
    විනාඩි 4.21 සිට විනාඩි 4.42 දක්වා තෙවැනි ප්‍රශ්නය වෙනුවෙන්ද
    හොඳින් අසන්න.

    දැන් මගේ ප්‍රශ්නවලට අවධානය යොමු කරන්න.
    1.වයස මාස හයේ දරුවකුට බුදු දහමේ ඉගැන්වීම අනුව තිසරණ සරණ යා හැකිද?
    මෙයට පෙර කිසිවකු එසේ තිසරණ සරණ ගොස් තිබේද?
    එසේ නම් සාක්ෂි ඇතිව එය පෙන්වන්න.
    2. ආනන්ද හිමිගේ පිරිවරේ සිටි මෙහිමියන් බුදුන් නොදැක්කේ ඇයි?

    ආනන්ද හිමියන්ගේ ආයුකාළය කීයද?
    3. විමුක්තිය උදාකරන්නේ ධර්මය මගින් යයි බුදුන් වහන්සේ දේශනා කොට නැත්ද?
    එසේ නම් මාස හයේ සිට තිසරණ සරණ ගිය මෙහිමියන් ඒ බව දැන නොසිටියේද?
    ඒ බව මෙහිමියන්ට ඉබේ තේරුම් යන්නේ එතෙක් මෙහිමියන් තිසරණ සරණ නොගිය නිසාද?
    නො එසේ නම් ධර්මයෙන් විමුක්තිය උදා කරගත හැකිබව සොයා ගත් ලොව පළමුවැන්නා මෙහිමියන්ද?
    ඉහත අවස්ථා තුනේම මෙහිමියන්ගෙන් බණ අසන්නන්හට බොරු කියනවා නොවේද?
    එසේ නොවන්නේ නම් ඒ මන්ද?
    යම් හෙයකින් මා වැරදි බව ඔප්පු වුවහොත් මහමෙව්නාවට ගොස්

    එතුමා ගෙන් සමාව ඉල්ලා ඕනෑම දඩයකට යටත්වෙමි.
    ජීවිතාන්තය තෙක් මහමෙව්නාවට කඹුරමි.
    ලැබෙන ප්‍රතිචාර අනුව ඉතිරි කොටස පසුව ලියමි.

    උපුටාගැනීමකි
     
    • Like
    Reactions: MuslimLankan

    adm&#00

    Member
    Sep 22, 2010
    36
    4
    0
    කුජීතෛ නේද

    මොකද AL Baik ප්‍රශ්නේ විතරක් පොස්ට් කලේ? ඔය ප්‍රශ්නයට අදාළ පිළිතුරු අදාල වෙබ් අඩවියේම "Comments" යටතේ දක්වා තියෙනවනේ . කුජීතෛ නේද අනුන්ගේ ප්‍රශ්නයක් විසදා ගත්තට පසුවත් වෙන අයෙකු විසින් ඒ ප්‍රශ්නයම නැවත නැවතත් මතු කර පෙන්වන එක.

    AL Baik ඔයා ඔය ප්‍රශ්නේ අහල තියෙන්නේ ඔයාගේ experience අඩු නිසා බව මනාව පැහැදිළි වනවා ,එක නිසා ඔක්කොටම ඉසෙල්ලා blog එකක් කියවන්න ඉගෙන ගන්න. main post එකකට අදාල කරුණු ඊට අදාල comments යටතේ සදහන් වන බව දැන්වත් ඉගෙන ගන්න. ඊට පස්සේ බැරිය ඔය පණ්ඩිත වැඩ කරන්න .

    :lol::lol::lol: AL Baik :lol: .

    related topic
    කිරිබත්ගොඩ-හිමි---කරුණු පැහැදිළි කිරීම/ :lol:
     
    • Like
    Reactions: බින්දු

    :yes::yes::yes::yes:
    උබත් Y2K වගේම
    CUT N PASTE කරන්න ගිහින් නාගත්තා වගේ,
    ගෙඩි පිටින් දාන්නේ නැතුව පොඩ්ඩක් ගහ ගැනත් හොයලා බලන්න.

    අහෝ දෙව්දත් නොදුටු මොක්පුර
     
    මෙන්න මේ තියෙන්නේ එ බ්ලොග් එකේම තිබ්බ හොද පිලිතුරක්, මේක දැක්කේ නැද්ද Al Baik ඔයා, පව් බං උබ, කොහොම කොහොම හරි ඔටු හුජ්ජ බොන බව උබ ඔප්පු කරනවා නෙද?:lol::lol::lol:

    1. වයස මාස 6ක් වන දරුවෙකුට තිසරණය සරණ යා නොහැකියයි බුදු දහම තුල කියා තිබෙනු මා කිසිම තැනක දැක නැත.එසේ තිබේ නම් පෙන්වා දෙන මෙන් කරුණාවෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම තිසරණ සරණ ගිය කුඩා දරුවකු තබා වැඩිමහල්ලෙකුවත් උදාහරණ වශයෙන් ගෙන පෙන්වීමට මට නම් හැකියාවක් නැත, මන්ද තෙරුවන් සරණ යාම තම මනස තුල සිදුවන්නක් මිස බාහිරට දිස් වන්නක් නොවන නිසා.

    2. ආනන්ද හිමියන් ගේ පිරිවරේ පැවිදි ව සිටි බවක් පවසනවා විනා බුදු හිමියන් දුටු හෝ නොදුටු බවක් මුන් වහන්සේ කිසි විටෙක දේශනා කරන්නේ නැත. තව ද බුදු හිමියන් දුටු බවක් මුන් වහන්සේට මතක් නොවී තිබීමට ද ඉඩ ඇත. එමෙන්ම ආනන්ද හිමියන් රහත් භාවයට පත්වන්නේත් සම්බුද්ධ පරිනිර්වාණයට පසුව නිසා උන්වහන්සේ තමන්ටම කියා පරිවාර භික්ෂූ කණ්ඩායමක් ගොඩනගා ගැනීම සම්බුද්ධ පරිනිර්වාණයට පසුව සිදු වූවක් කියා උපකල්පනය කිරීමට ද හැකිය. ආනන්ද හිමියන් ගේ වයස මෙම ප්‍රශ්නයට අදාළ වන්නේ කෙසේදැයි මට තේරුම් ගැනීමට නොහැකිය. පහැදිලි කර දෙන්නේ නම් මැනවි.

    3. ධර්මය මගින් විමුක්තිය උදා කරගත නොහැකි යයි කියා මෙහිදී මුන් වහන්සේ කිසි තැනකදී දේශනා කරන්නේ නැත. එනිසා එවැනි ප්‍රශ්නයක් ඔබගේ සිතට නැගීම ගැන පුදුමයට පත් වෙමි. එමෙන්ම යම් කරුණක් පිලිබඳව හොඳින් දැනගෙන හිටියත් එය තේරුම් ගැනීමට සමහරවිට යම් කාලයක් ගත විය හැක. ධර්මය මගින් විමුක්තිය උදා කරගත හැකි බව උන් වහන්සේ මුල සිටම දැන සිටියා වන්නට පුළුවන. නමුත් එය තේරුම් ගැනීමට යම් කාලයක් ගත වීමට ඉඩ තිබේ. ‘දැන ගැනීම’ සහ ‘තේරුම් ගැනීම’ යන වචන අතර අර්ථයේ වෙනසක් ඇතිබව ඔබත් තේරුම් ගන්නේ නම් මැනවි (එය දැන ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ).

    අවසාන වශයෙන් මට කීමට ඇත්තේ ඔබ නගා ඇති ප්‍රශ්න තුනෙන් එකක්වත්
    ඔබ ඉදිරිපත් කර ඇති වීඩියෝ දර්ශනය නරඹන විටදී පැන නොනගින බවයි.
    මාගේ පෞද්ගලික අදහස නම් ඔබ මේ
    වීඩියෝ දර්ශනය හරහා ප්‍රශ්න බලෙන් නිර්මාණය කර ඉදිරිපත් කර ඇති බවයි
    ( නිසඟයෙන් සිතට නැඟුණු ප්‍රශ්න නොව ).
    ඒ නිසා සමහරවිට බුදු දහම ගැන යම්තාක් දුරකට හෝ අවබෝධයක් ඇති තැනැත්තන්
    ඔබගේ මේ අදාල නොවන ප්‍රශ්න තුනට පිළිතුරු දීමට ඉදිරිපත් වී තම කාලය නිකරුණේ නාස්ති කිරීමට වෙහෙස නොවෙනු ඇත.
    මා වුවත් මුලදී මෙයට පිළිතුරක් නොදී සිටීමට සිතා සිටියත් ඔබට යම් තරමක හෝ අවබෝධයක් ලබා දීමේ අරමුණෙන් අවසානයේදී පිළිතුරක් ලබා දීමට සිතා ගත්තෙමි
     
    Last edited:
    Aug 18, 2011
    6,147
    788
    0
    :eek::eek: මුනිං අතට නවපු කලයකට වතුර පුරවන්න බෑ ගලේ !!! ඒ වගේ තමයි මේ ත්‍රෙඩ් 1 දාපු එකාට ධර්මය කටින්, කනෙං, නාහෙං එකී මෙකී නොකී හැම සිදුරෙංම පොම්ප කරත් ආයෙත් එලියටමයි වැටෙන්නේ!!
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ගල්පාත මහත්තයා;11066530 said:
    :yes::yes::yes::yes:
    උබත් Y2K වගේම
    CUT N PASTE කරන්න ගිහින් නාගත්තා වගේ,
    ගෙඩි පිටින් දාන්නේ නැතුව පොඩ්ඩක් ගහ ගැනත් හොයලා බලන්න.

    අහෝ දෙව්දත් නොදුටු මොක්පුර

    මෙ වානම් එච්චර ලොකුවට ගන්න ඔනැ ප්‍රශන නෙමෙයි අනික ඉතින් ඔයාලා ගෙඩි පිටින්ම ගිලදමනවා නෙ ඉතින් ප්‍රශ්න නැ ... හැබැයි සොවාන් වෙලත් නැ අඩුම තරමෙ... ඉතින් මා මුලින්ම ඔබෙන් අහන්නෙ ඔබ මේ කතාව පිලිගන්නවාද?

    අනික් කරුන තමයි දැන් ඔබ තුමා මට කියන්වානෙ කොපි පෙස්ට් කරගෙන නාගන්නවා කියාලා ඉතින් මම කැමති අභියොගයක් කරන්න පුලුවන් නම් එන්න මා ප්‍රශ්න වගයක් ඉදිරිපත් කරන්න කැමති ඔබතුමාට පමණක් , නමුත් බුදුන්ගෙ වදන් කොපි කිරිමට මා අවසර දෙන අතර බුදුන්ගේ ඉගැන්විම් පමණයි මා බුදුදහම ලෙස හදුන්වන්නෙ එක නිසා මා ඔබට අවසර දෙනවා එ වගෙ මටත් එතුමාගේ දහමෙන් උපුටා ගැනිමට අවසර දෙන්න එවිට එය සාර්තක වනු ඇත
     
    ගල්පාත මහත්තයා;11066562 said:
    මෙන්න මේ තියෙන්නේ එ බ්ලොග් එකේම තිබ්බ හොද පිලිතුරක්, මේක දැක්කේ නැද්ද Al Baik ඔයා, පව් බං උබ, කොහොම කොහොම හරි ඔටු හුජ්ජ බොන බව උබ ඔප්පු කරනවා නෙද?:lol::lol::lol:

    1. වයස මාස 6ක් වන දරුවෙකුට තිසරණය සරණ යා නොහැකියයි බුදු දහම තුල කියා තිබෙනු මා කිසිම තැනක දැක නැත.එසේ තිබේ නම් පෙන්වා දෙන මෙන් කරුණාවෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි. එමෙන්ම තිසරණ සරණ ගිය කුඩා දරුවකු තබා වැඩිමහල්ලෙකුවත් උදාහරණ වශයෙන් ගෙන පෙන්වීමට මට නම් හැකියාවක් නැත, මන්ද තෙරුවන් සරණ යාම තම මනස තුල සිදුවන්නක් මිස බාහිරට දිස් වන්නක් නොවන නිසා.

    2. ආනන්ද හිමියන් ගේ පිරිවරේ පැවිදි ව සිටි බවක් පවසනවා විනා බුදු හිමියන් දුටු හෝ නොදුටු බවක් මුන් වහන්සේ කිසි විටෙක දේශනා කරන්නේ නැත. තව ද බුදු හිමියන් දුටු බවක් මුන් වහන්සේට මතක් නොවී තිබීමට ද ඉඩ ඇත. එමෙන්ම ආනන්ද හිමියන් රහත් භාවයට පත්වන්නේත් සම්බුද්ධ පරිනිර්වාණයට පසුව නිසා උන්වහන්සේ තමන්ටම කියා පරිවාර භික්ෂූ කණ්ඩායමක් ගොඩනගා ගැනීම සම්බුද්ධ පරිනිර්වාණයට පසුව සිදු වූවක් කියා උපකල්පනය කිරීමට ද හැකිය. ආනන්ද හිමියන් ගේ වයස මෙම ප්‍රශ්නයට අදාළ වන්නේ කෙසේදැයි මට තේරුම් ගැනීමට නොහැකිය. පහැදිලි කර දෙන්නේ නම් මැනවි.

    3. ධර්මය මගින් විමුක්තිය උදා කරගත නොහැකි යයි කියා මෙහිදී මුන් වහන්සේ කිසි තැනකදී දේශනා කරන්නේ නැත. එනිසා එවැනි ප්‍රශ්නයක් ඔබගේ සිතට නැගීම ගැන පුදුමයට පත් වෙමි. එමෙන්ම යම් කරුණක් පිලිබඳව හොඳින් දැනගෙන හිටියත් එය තේරුම් ගැනීමට සමහරවිට යම් කාලයක් ගත විය හැක. ධර්මය මගින් විමුක්තිය උදා කරගත හැකි බව උන් වහන්සේ මුල සිටම දැන සිටියා වන්නට පුළුවන. නමුත් එය තේරුම් ගැනීමට යම් කාලයක් ගත වීමට ඉඩ තිබේ. ‘දැන ගැනීම’ සහ ‘තේරුම් ගැනීම’ යන වචන අතර අර්ථයේ වෙනසක් ඇතිබව ඔබත් තේරුම් ගන්නේ නම් මැනවි (එය දැන ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ).

    අවසාන වශයෙන් මට කීමට ඇත්තේ ඔබ නගා ඇති ප්‍රශ්න තුනෙන් එකක්වත්
    ඔබ ඉදිරිපත් කර ඇති වීඩියෝ දර්ශනය නරඹන විටදී පැන නොනගින බවයි.
    මාගේ පෞද්ගලික අදහස නම් ඔබ මේ
    වීඩියෝ දර්ශනය හරහා ප්‍රශ්න බලෙන් නිර්මාණය කර ඉදිරිපත් කර ඇති බවයි
    ( නිසඟයෙන් සිතට නැඟුණු ප්‍රශ්න නොව ).
    ඒ නිසා සමහරවිට බුදු දහම ගැන යම්තාක් දුරකට හෝ අවබෝධයක් ඇති තැනැත්තන්
    ඔබගේ මේ අදාල නොවන ප්‍රශ්න තුනට පිළිතුරු දීමට ඉදිරිපත් වී තම කාලය නිකරුණේ නාස්ති කිරීමට වෙහෙස නොවෙනු ඇත.
    මා වුවත් මුලදී මෙයට පිළිතුරක් නොදී සිටීමට සිතා සිටියත් ඔබට යම් තරමක හෝ අවබෝධයක් ලබා දීමේ අරමුණෙන් අවසානයේදී පිළිතුරක් ලබා දීමට සිතා ගත්තෙමි

    මෙ වානම් එච්චර ලොකුවට ගන්න ඔනැ ප්‍රශන නෙමෙයි අනික ඉතින් ඔයාලා ගෙඩි පිටින්ම ගිලදමනවා නෙ ඉතින් ප්‍රශ්න නැ ... හැබැයි සොවාන් වෙලත් නැ අඩුම තරමෙ... ඉතින් මා මුලින්ම ඔබෙන් අහන්නෙ ඔබ මේ කතාව පිලිගන්නවාද?

    අනික් කරුන තමයි දැන් ඔබ තුමා මට කියන්වානෙ කොපි පෙස්ට් කරගෙන නාගන්නවා කියාලා ඉතින් මම කැමති අභියොගයක් කරන්න පුලුවන් නම් එන්න මා ප්‍රශ්න වගයක් ඉදිරිපත් කරන්න කැමති ඔබතුමාට පමණක් , නමුත් බුදුන්ගෙ වදන් කොපි කිරිමට මා අවසර දෙන අතර බුදුන්ගේ ඉගැන්විම් පමණයි මා බුදුදහම ලෙස හදුන්වන්නෙ එක නිසා මා ඔබට අවසර දෙනවා එ වගෙ මටත් එතුමාගේ දහමෙන් උපුටා ගැනිමට අවසර දෙන්න එවිට එය සාර්තක වනු ඇත

    මම උඩින් Quote කරපු එකත් හොදට කියවන්න,
    මොකද උබ හොද දක්ශයිනේ ලිස්සලා යන්න, ;)
    දැනුත් කලේ එකමනේ, ඕන දෙයක් මගෙන් අහන්න,
    මෝඩ විදියට හැසිරෙන්නෙ නැතුව මුලින්ම
    මේ ත‍්‍රෙඩ් එකට අදාල මම දාපු පිලිතුරු ටිකත් හොදට කියවන්න

    ත‍්‍රෙඩ් එක off topic යවන් නැතුව අහන දෙයක් වෙනම ත‍්‍රෙඩ් එකකින් අහන්න, මේ ත‍්‍රෙඩ් එක අල් බයික් සදහා තියෙන නිසා,
    තෙර්ඩ් එක පිට යවන්න මම සුදානම් නෑ, :frown:
    එනවනම් වෙනම ත‍්‍රෙඩ් එකකින් එන්න:yes:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    Thank you for the share very interesting claim from this monk .... I used to listen to his sermon very often

    මේ හාමුදුරුවෝ උපතින් කතෝලික . සර්ව බලදරියගේ කැමැත්ත තමා .:P:P
    හැබැයි දැන් හරි මාර්ගේ සොයාගෙන . උඹල තමා අහසට අත්පුඩි ගහනවා
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ගල්පාත මහත්තයා;11067881 said:
    මම උඩින් Quote කරපු එකත් හොදට කියවන්න,
    මොකද උබ හොද දක්ශයිනේ ලිස්සලා යන්න, ;)
    දැනුත් කලේ එකමනේ, ඕන දෙයක් මගෙන් අහන්න,
    මෝඩ විදියට හැසිරෙන්නෙ නැතුව මුලින්ම
    මේ ත‍්‍රෙඩ් එකට අදාල මම දාපු පිලිතුරු ටිකත් හොදට කියවන්න

    ත‍්‍රෙඩ් එක off topic යවන් නැතුව අහන දෙයක් වෙනම ත‍්‍රෙඩ් එකකින් අහන්න, මේ ත‍්‍රෙඩ් එක අල් බයික් සදහා තියෙන නිසා,
    තෙර්ඩ් එක පිට යවන්න මම සුදානම් නෑ, :frown:
    එනවනම් වෙනම ත‍්‍රෙඩ් එකකින් එන්න:yes:

    යොහාන්, වෙඩි කාපු උරා වගේ බයිබල් කලි , Youtube videos ඇති පදම් COPY PASTE කරන්න ඔන්න දෙවියෝ අවස්ථාව උදාකරල දුන්න . :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    මෙය බුදුදහමට අපහාස කිරීමට නොව මුසාවක් හෙළිකිරීම සඳහාම වූවකි.

    මේ වචන ඇහැනේකොටම මට මතක් වෙන්නෙම , Y2K ගේ හොර ID එකෙන් (යහළුවා)ඇවිල්ල කර ගත්ත විනාසේ. :shocked::shocked:
    සන්තානම් මෑණියනේ ..... දෙවියන්ගේ පිහිටෙන් ඇති පදම් යොහාන් අසුචි බාල්දි ඇදගෙන නැව . අවසන් හරියේදී මිනිහට ID දෙකත් අමතක වෙලා.:lol::lol::lol:
    උඹත් මේ එකමද කර ගන්න හදන්නේ ? ;)
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    Thank you for the share very interesting claim from this monk .... I used to listen to his sermon very often

    ඔන්න සූකර‍යා ආයෙත් අසූචි නාගන්න කොහෙවත් මේකට සම්බන්ධතාවයක් නැති Thread එකකට Reply කරලා. යකෝ ඕකද උඹේ ආගමේ උගන්නලා තියෙන්නේ. මේ කිසි වැදගැම්මකට නැති ප්‍රශ්න වගයක් කෙනෙක් Copy Paste කරලා උගෙත් රෙදි ගැලවිලා තියෙන වෙලාවේ මූ ඉල්ලං කන්න ඇවිත්
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මොනම ආගමකටවත් ධර්මයකට වත්.. අපහස කරන්න හොද නැහැ... එක හරියට උඩ බලගෙන කෙල ගහනවා වගේ වැඩක්.:no:.. හැම ආගමකින්ම කියන්නේ මිනිසුන්ට හොද දෙවල්..මිසක් නරක දෙවල් නෙමේ...වෙනස තියෙන්නේ ආගම ව්‍යප්ත වුන රට පලත අනුව එම ආගම් වල තියෙන දේවල් වෙනස් විම පමනයි.. උදාහරනයක් විදියට ගත්තොත්.. ඉන්දියවේ ඉපදුන මිනිසෙකුයි...අරාබියෙ ඉපදුන මිනිසෙකුයි.. අතර හිතන විදියෙ වෙනසක් තියෙනවා.. එ වගෙම.. පුරාන ඉන්දියවේ...මස් වර්ග කන්නේ නැතුව කන්න ඔන තරම් ආහාර වර්ග වහා කරන්න පුලුවන් කම තිබුනා,... එහෙත් අරාබිය වගේ රටවල් වල. එහෙම බොග වගා කිරිමේ හැකියවක් තිමුනේ නැහැ..එම රට වල හැටියට ප්‍රදාන අහාරයක් විදියට මස් වර්ග කන්න සිදු වුනා..එහෙම නොවුනනම්.. එම මිනිසුන්ට බඩගින්නෙ මැරෙන්න වෙන්නෙ..(මම කියන්නේ මුල අරාම්බය ගැන..).එම නිසා එම ආගම් වලින් මස් කැම තහනම් කලේ නැහැ..
    ආහර වර්ග වලින් ආගමක් හොදයි නරකඉ කියන එක මෝඩ කතාවක්..(කොහොම උනත් සත්ව ගාතනය නරක දෙයක් කියලා මම පිලි ගන්නවා.. මම කුබියෙක්වත් මරන්නේ නැහැ)
    වෙනත් දෙවල් වලින් ආගම්වල හොද නරක මනින්නේ නැතුව.එම ආගමේ කියලා තියෙන දෙවල් අරගෙන බැලුවම.. හැම ආගමකින්ම කියලා තියෙන්නෙ.. මිනිසුන්ට හොද විදියට ජිවත් විම නේද?...කිසිම ආගමකට ගරහන්න හොද නැහැ.. එක මගේ මතය..

    මම ක්‍රිස්තු භක්තිකයෙක්:)
     
    ඉතා හොදයි. ඒක හරි හැම ආගමකම ඒ ඒ ආගම් වලට අදාළ වුනු ධර්ම කොටස් තියෙනවා. ඒ වගේම ඔබ කියන එක ඇත්ත සමහර දේවල් ඒ ආගම් එදා ඒ ආගම් ආරම්භ වෙනකොට පැවතිච්ච භෙෘතික සාධක සැලකිල්ලට ගෙන සමහර දේවල් නිර්ණය කොට තියෙනවා. ඒ වගේම දැන් වර්තමාන ලෝකයේ හුගක් තියෙන්නේ ආගම් මිශ්‍ර‍ වෙච්ච රටවල් හැබැයි හැම රටකටම ඒ රටට අනන්‍ය වුනු සංස්කෘතියක් සාරධර්ම පද්ධති‍යක් තියෙනවා ඉතින් සමහර ආගම් වල තියෙන දේවල් (ඔක්කෝම නෙවෙයි) යම් රටක එම සංස්කෘතියට නොගැලපෙනවනම් අඩු ගානේ ඒ නොගැලපෙන කරැණු පිළිබද දැඩි අවධානයක් යොමු කල යුතුයි. විශේෂයෙන්ම දැන් එහෙම තම සංස්කෘතිය අනුව දැඩි නීති රීති පනවපු රටවල් තියෙනවා ඒ රටවල මොන ආගම අදහන කෙනෙක් හිටියත් ඒ නීති පිළිපැදිය යුතුයි.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    1 thisarana yanawa kiyanne rahath wena eka newe machan Thun sarana yanawa kiyana eka..
    e kiyanne Buddha, dhamma, sangha..
    e kiyanne budunge , dharmaye , sangayage margaye un wahansela penawa
    dunna margaye yanawa kiyana eka...
    ithin un wahanse deshana karanne un wahansege ammai thaththaith un wahanse podi
    kalema e margaye giya kiyana eka..
    eka hariyata Muslim ammekui thaththekui palliyata issellama thamange
    lamaya aran yanawa wage deyak..nathuwa rahath una kiyana eka newe..

    2 buddha kathawe onama tharam e wage katha washu thiyena Al Baik,
    e kiyanne ape gawthama budunge agra shrawaka denama pawa pera athma wala
    Maara athma walin indala pera wisu budunge le pawa solawala kalpa
    ganan narakadi wala du widala thiyena awasha thiyenawa...eth passe
    kalekadi e dewal awaboda karagena wena budu kenekge sasane agra shrawaka
    thanathura gannath haki una un wahanselata.. ithin e wage karunu , katha ananthai me sansare..
    wena deyak one naha Maha wishala widihata buddha sasaneta sewaya karapu Ashoka adhirajyata una de dannawada oya? ahanna asa nam kiyanna, man inne thawa tika kalayai..ikmanata kiyanna ahanna one nam..
    anika apita niwan yanna ananda himiyange ayu kalaya dana ganeemen wadak thiyenawada? ai eka ahanne?
    e nisa e wage dewal gana hithanna watina kalaya apathe yawanna epa, e kalaya
    darmaya therum ganna waya karanna..nathnam un wahansege passen apu, kuti wala hitapu, meeyo koobiyo ganath kiyanna thibba Soothra pitakaye hari atuwa katha wala hari..eth ewagen wadak thiyenawada niwan gamanata?

    3 thiyenawa
    thisarana yama gana man kalin pahadili kara...
    ayeth uda uththaremai..
    soya ganeemak aluthen kare naha, un wahanse e gamana aramba kara..( thisarana yama ha eka patala gannath epa onna ayema..)
    kothanawath boruwak musawak kiyala thiyenawada nadda kiyala dan oyata therenna one...
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    මෙ විඩියො එකෙන් බෙරැ කියපු එකක් නම් අහුවෙන්නෙ නෑ කොහෙම උනත් සිල්වතෙක්ට (ඔය සහොදරයට වඩා) අපහාස කිරීම විශාල පාපයක් නෙද මෙකෙන් සංඝ භෙදයක් වෙනවනම් තත්වය කියන්න ඔනෙ නෑනෙ
    අනිත් අය වෙනුවෙන් කියලා උඔ අමාරැවේ වැටෙන්න එපා
    තෙරැවන් සරණයි
     
    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    මොකද AL Baik ප්‍රශ්නේ විතරක් පොස්ට් කලේ? ඔය ප්‍රශ්නයට අදාළ පිළිතුරු අදාල වෙබ් අඩවියේම "Comments" යටතේ දක්වා තියෙනවනේ . කුජීතෛ නේද අනුන්ගේ ප්‍රශ්නයක් විසදා ගත්තට පසුවත් වෙන අයෙකු විසින් ඒ ප්‍රශ්නයම නැවත නැවතත් මතු කර පෙන්වන එක.

    AL Baik ඔයා ඔය ප්‍රශ්නේ අහල තියෙන්නේ ඔයාගේ experience අඩු නිසා බව මනාව පැහැදිළි වනවා ,එක නිසා ඔක්කොටම ඉසෙල්ලා blog එකක් කියවන්න ඉගෙන ගන්න. main post එකකට අදාල කරුණු ඊට අදාල comments යටතේ සදහන් වන බව දැන්වත් ඉගෙන ගන්න. ඊට පස්සේ බැරිය ඔය පණ්ඩිත වැඩ කරන්න .

    :lol::lol::lol: AL Baik :lol: .

    related topic
    කිරිබත්ගොඩ-හිමි---කරුණු පැහැදිළි කිරීම/ :lol:

    thanx for real info