කිරිබත්ගොඩ හිමියන්ගේ මුසාව හෙළිවේ…!
මෙය බුදුදහමට අපහාස කිරීමට නොව මුසාවක් හෙළිකිරීම සඳහාම වූවකි.
මා කිරිබත්ගොඩ හිමියන් නොදුටු නිසා මේ වීඩියෝව එහිමියන්ගේ යයි උපකල්පනය කරමි.
මෙහි සිටින්නේ උන්වහන්සේ නොවේ නම් මේ ප්‍රශ්න අදාළ වන්නේ මෙම දේශක හිමියන්ටය.
එසේවීනම් කිරිබත්ගොඩ හිමියන්ගෙන් සමාව අයදිමි.
මෙයට පිළිතුරු දෙනු කැමත්තේනම් අදාළ ප්‍රශ්නවලට පිළිතුරු දී වෙනත් ප්‍රශ්න අසන්නේ නම් මැනවි.
මන්ද යත් සමහරුන් කෙලින් පිළිතුරුදීම මගහැර වෙනත් නොවැදගත්දේ ඇදගන්නා බැවිනි.
පළමුව මෙම වීඩියෝවට නරඹන්න.
අසා සිටින්න.
නැවත
විනාඩි 1.43 සිට විනාඩි 2.30 දක්වා පළමු ප්‍රශ්නය වෙනුවෙන්ද
විනාඩි 3.25 සිට විනාඩි 3.43 දක්වා දෙවැනි ප්‍රශ්නය වෙනුවෙන්ද
විනාඩි 4.21 සිට විනාඩි 4.42 දක්වා තෙවැනි ප්‍රශ්නය වෙනුවෙන්ද
හොඳින් අසන්න.
දැන් මගේ ප්‍රශ්නවලට අවධානය යොමු කරන්න.
1.වයස මාස හයේ දරුවකුට බුදු දහමේ ඉගැන්වීම අනුව තිසරණ සරණ යා හැකිද?
මෙයට පෙර කිසිවකු එසේ තිසරණ සරණ ගොස් තිබේද?
එසේ නම් සාක්ෂි ඇතිව එය පෙන්වන්න.
2. ආනන්ද හිමිගේ පිරිවරේ සිටි මෙහිමියන් බුදුන් නොදැක්කේ ඇයි?
ආනන්ද හිමියන්ගේ ආයුකාළය කීයද?
3. විමුක්තිය උදාකරන්නේ ධර්මය මගින් යයි බුදුන් වහන්සේ දේශනා කොට නැත්ද?
එසේ නම් මාස හයේ සිට තිසරණ සරණ ගිය මෙහිමියන් ඒ බව දැන නොසිටියේද?
ඒ බව මෙහිමියන්ට ඉබේ තේරුම් යන්නේ එතෙක් මෙහිමියන් තිසරණ සරණ නොගිය නිසාද?
නො එසේ නම් ධර්මයෙන් විමුක්තිය උදා කරගත හැකිබව සොයා ගත් ලොව පළමුවැන්නා මෙහිමියන්ද?
ඉහත අවස්ථා තුනේම මෙහිමියන්ගෙන් බණ අසන්නන්හට බොරු කියනවා නොවේද?
එසේ නොවන්නේ නම් ඒ මන්ද?
යම් හෙයකින් මා වැරදි බව ඔප්පු වුවහොත් මහමෙව්නාවට ගොස්
එතුමා ගෙන් සමාව ඉල්ලා ඕනෑම දඩයකට යටත්වෙමි.
ජීවිතාන්තය තෙක් මහමෙව්නාවට කඹුරමි.
ලැබෙන ප්‍රතිචාර අනුව ඉතිරි කොටස පසුව ලියමි.
උපුටාගැනීමකි

.. හැම ආගමකින්ම කියන්නේ මිනිසුන්ට හොද දෙවල්..මිසක් නරක දෙවල් නෙමේ...වෙනස තියෙන්නේ ආගම ව්‍යප්ත වුන රට පලත අනුව එම ආගම් වල තියෙන දේවල් වෙනස් විම පමනයි.. උදාහරනයක් විදියට ගත්තොත්.. ඉන්දියවේ ඉපදුන මිනිසෙකුයි...අරාබියෙ ඉපදුන මිනිසෙකුයි.. අතර හිතන විදියෙ වෙනසක් තියෙනවා.. එ වගෙම.. පුරාන ඉන්දියවේ...මස් වර්ග කන්නේ නැතුව කන්න ඔන තරම් ආහාර වර්ග වහා කරන්න පුලුවන් කම තිබුනා,... එහෙත් අරාබිය වගේ රටවල් වල. එහෙම බොග වගා කිරිමේ හැකියවක් තිමුනේ නැහැ..එම රට වල හැටියට ප්‍රදාන අහාරයක් විදියට මස් වර්ග කන්න සිදු වුනා..එහෙම නොවුනනම්.. එම මිනිසුන්ට බඩගින්නෙ මැරෙන්න වෙන්නෙ..(මම කියන්නේ මුල අරාම්බය ගැන..).එම නිසා එම ආගම් වලින් මස් කැම තහනම් කලේ නැහැ..