කිරිබත් කමුතේ 🥳

Killer Clown

Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    කිරිබත් කන්න උබට සල්ලි තියෙනවද? හාල් පොල් මිරිස් වල ගනන් දන්නවද? නිකං එක එක පත් වෙද්දියි අයින් වෙද්දි කිරිබත් ගිලින්න තියා ගන්න එපා. රට මේ ආගදෙන් මිදිච්ච දවසට කිරිබත් කාපං.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔය ගොටාබයියා ට වඩා හෙනයක් උනේ ඔය කතා නායක කියන එකාගෙන් මේ රටට. මම නම් දෙකක් දෙනෝ නම් මුලින් දෙන්නේ ඕකට. ඕකා හරියට හිටියා නම් ඔච්චර නටන්න ලේසි වෙන්නේ නැ
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Sooner he leaves the better. Never seen such a weak leadership even in a පෙට්ටි කඩේ selling වඩේ