හොරා කාපු එවුන් හොරා කැවෙ අහුවෙන්න අමාරු විදියට. එකයි ප්‍රශ්නෙ.කවුද හොරා kawe? අද වෙනකන් හරියට හොරකම් කරපු එකෙක් වත් නීතියෙ ඉස්සරහට අරන් awith නැතුව බොරු චෝදනා දාන්නේ මොකද
හොරා කාපු එවුන් හොරා කැවෙ අහුවෙන්න අමාරු විදියට. එකයි ප්‍රශ්නෙ.කවුද හොරා kawe? අද වෙනකන් හරියට හොරකම් කරපු එකෙක් වත් නීතියෙ ඉස්සරහට අරන් awith නැතුව බොරු චෝදනා දාන්නේ මොකද
credit card walin ona labbak ganna deela paypal witharak nawaththanne mokadatada central bank eka. anika paypal use karanneth credit cards..Central bank එකෙන් final approve කරන්න හේතුව විදීශ විනිමය එලියට යන නිසා. මිනිස්සු hama දෙම ගත්තාම පිටරටින් , ලොකු සල්ලියක් යනවා. හැබයි එක මිනිසුන්ට කැමති දෙයක් කරන්න පුලුවන් වෙන්න ඔනෙ. මහා එවුන් හොරා කාපු නිසා තමයි අපිට එහෙම වෙලා තියෙන්නෙ.
Credit card eken local sellers la gen ganna puluwan, pitaratin ganna ba. Recently allow karada danne na. Paypal witharak neme,.any international transactions blocked neda? Anyway, central bank can order the other local banks to block international transactions. Eka wuna thel polim kaalecredit card walin ona labbak ganna deela paypal witharak nawaththanne mokadatada central bank eka. anika paypal use karanneth credit cards..
central bank nemei issue eka, paypal eke ewun thama lankawa podi wadi business madi kiwwe..
mama hithanne oka kale paypal me region eka handle karapu indian pakayo.. indian kariyo kamathi une naha lankawata paypal awith unge business walata and freelancers lata competition ekak enawata..
International payments den block karala na bro. Denuth payment ekak kara Commercial card eken.Credit card eken local sellers la gen ganna puluwan, pitaratin ganna ba. Recently allow karada danne na. Paypal witharak neme,.any international transactions blocked neda? Anyway, central bank can order the other local banks to block international transactions. Eka wuna thel polim kaale
Did you use a sri lankan bank credit card? I didn't know they now allow international transactions.International payments den block karala na bro. Denuth payment ekak kara Commercial card eken.
![]()
Flawed logic. You can already pay with Paypal, which is the outflow.Central bank එකෙන් final approve කරන්න හේතුව විදීශ විනිමය එලියට යන නිසා. මිනිස්සු hama දෙම ගත්තාම පිටරටින් , ලොකු සල්ලියක් යනවා. හැබයි එක මිනිසුන්ට කැමති දෙයක් කරන්න පුලුවන් වෙන්න ඔනෙ. මහා එවුන් හොරා කාපු නිසා තමයි අපිට එහෙම වෙලා තියෙන්නෙ.
දැන් පුළුවන්. කලින් ලිමිට් එකක් දාලා තිබුනේCredit card eken local sellers la gen ganna puluwan, pitaratin ganna ba. Recently allow karada danne na. Paypal witharak neme,.any international transactions blocked neda? Anyway, central bank can order the other local banks to block international transactions. Eka wuna thel polim kaale
ට්‍රැක්ද ඕයි උබට.. අර ක්‍රයිසිස් එක උපරිම වෙලා ඩොලර් නැතුව හොම්බෙන් ගිය වෙලේ විතරයි international payment block කරේ... ඒ හැර එදාමෙදා තුර කවදාවත් payment block එකක් තිබ්බේ නෑ....Did you use a sri lankan bank credit card? I didn't know they now allow international transactions.