කිරිබත්

saja

Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    දොඉයන්ත් පුළුවන් :P

    how-to-take-the-perfect-nap.jpg

    අද සීනි සම්බෝලය සමග කිරිබත් කන්නට ලැබේ....... යෙයි
     
    Last edited:

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,630
    113
    Malfoy Manor, Wiltshire, England.
    සීනි සම්බෝල ? :eek:
    ලණුමිරිස් නෙමේ? :eek:
    ඒක තමා මාත් බැලුවෙ. :sorry:
    අපේ ගෙදරත් කිරිබත් එක්ක කන්න හදන්නෙ ලුණුමිරිස්.
    සීනි සම්බෝල සෙට් වෙන්නෙ පාන්, බත් එක්ක. ;)

    කොහොම වුනත් කමක් නෑ, සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම:D:D
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Na ape gedara seeni sambal eka hadanne.
    Spicy sweetness

    sweetness ? :confused: :baffled:
    පැනිරහ කන්න පුලුවන්ද බං කිරිබත් එක්ක :sorry:

    ඒක තමා මාත් බැලුවෙ. :sorry:
    අපේ ගෙදරත් කිරිබත් එක්ක කන්න හදන්නෙ ලුණුමිරිස්.
    සීනි සම්බෝල සෙට් වෙන්නෙ පාන්, බත් එක්ක. ;)

    කොහොම වුනත් කමක් නෑ, සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම:D:D

    :yes: :yes:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,888
    6,760
    113
    38
    Galle
    ඒක තමා මාත් බැලුවෙ. :sorry:
    අපේ ගෙදරත් කිරිබත් එක්ක කන්න හදන්නෙ ලුණුමිරිස්.
    සීනි සම්බෝල සෙට් වෙන්නෙ පාන්, බත් එක්ක. ;)

    කොහොම වුනත් කමක් නෑ, සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම:D:D
    කිරිබත් --> කිරි + බත්