උඹ නේහ් දිගටම ඇන්කර් බොන්නෙ තාම මළේ නෑ කිව්වෙ![]()
තාම මලේ නෑ. මැරුණ එකෙකුත් නෑඋඹ නේහ් දිගටම ඇන්කර් බොන්නෙ තාම මළේ නෑ කිව්වෙ![]()
තාම මලේ නෑ. මැරුණ එකෙකුත් නෑඋන්ගෙ එලදෙන්නුත් ඇති. හයිලන්ඩ් එකට කිරි ගොවියන්ගෙන් කිරි මිලට ගන්නවා. මගෙ කෙමිකල් කරපු යාලුවෙ හයිලන්ඩ් එකේ ට්‍රේනින් ගිහින් හිටිය. ඌ කිව්වෙ ඔය පිටින් ගේන කිරි පෙරල ගන්නව කියල. එතකොට පණුවො ගුලි ගුලි පෙරිල ඉතිරි වෙනවලු. මම මේ කියන්නෙ පිටරටින් ගේන කිරි හොඳයි කියල නෙවෙයි. ලන්කාවෙ කිරිත් කියන්න තරම් හොඳක් නෑ කියල
උඹ නේහ් දිගටම ඇන්කර් බොන්නෙ තාම මළේ නෑ කිව්වෙ![]()
දවසක් මම දැක්ක කිරි එකතු කරන අතරමැදියෙක් කිරි එකතුකරන භාජන කානුවක ගලන වතුරෙන් හෝදනව. ගෙදර ගිහින් පිරිසිදු වතුරෙන් හෝදන්න ඇති නේද බන්
Hmmm.... Oya kiri harak business ekata hadanne paw karayo.
Harak wayasata giyama mas kadeta wikunanawa oya paw karayo.
Ape gewal laga harak hadana ekek pollakin harakage kakul walata gahanawa u kiri dowanna giyama
haraka pain gahanawa kiyala.
බලාගෙන ඌ උඹගෙත් කකුල් දෙකට ගහලා කිරි ගනියිApe gewal laga harak hadana ekek pollakin harakage kakul walata gahanawa u kiri dowanna giyama
haraka pain gahanawa kiyala.

Eladennu ban. Nikan keemata kiwwe.Ubalage paththe un harakgen Kiri gannawada?
බලාගෙන ඌ උඹගෙත් කකුල් දෙකට ගහලා කිරි ගනියි![]()
තාම මලේ නෑ. මැරුණ එකෙකුත් නෑ
..Kelinma marana sahathike tibbe anchor bila mala kiyela
තාම මලේ නෑ. මැරුණ එකෙකුත් නෑ
මම නම් ඇන්කර් බොනව. තාම මැරුනෙ නෑ![]()
කවුද බන් ඔය උද්ගෝශන සංවිධානය කරන්නෙ? හිටන්ද?
හිටනුත් විරුද්ධයි නම් විධායක බලතල දාල හරි ෆොන්ටෙරා එක තහනම් කරන්න පුලුවන්නෙ.
මේව බොරු කතන්දර. ගොන්නුත් අහුවෙනව දේසපාලුවන්ගෙ උගුල් වලට
උන්ගෙ එලදෙන්නුත් ඇති. හයිලන්ඩ් එකට කිරි ගොවියන්ගෙන් කිරි මිලට ගන්නවා. මගෙ කෙමිකල් කරපු යාලුවෙ හයිලන්ඩ් එකේ ට්‍රේනින් ගිහින් හිටිය. ඌ කිව්වෙ ඔය පිටින් ගේන කිරි පෙරල ගන්නව කියල. එතකොට පණුවො ගුලි ගුලි පෙරිල ඉතිරි වෙනවලු. මම මේ කියන්නෙ පිටරටින් ගේන කිරි හොඳයි කියල නෙවෙයි. ලන්කාවෙ කිරිත් කියන්න තරම් හොඳක් නෑ කියල
දවසක් මම දැක්ක කිරි එකතු කරන අතරමැදියෙක් කිරි එකතුකරන භාජන කානුවක ගලන වතුරෙන් හෝදනව. ගෙදර ගිහින් පිරිසිදු වතුරෙන් හෝදන්න ඇති නේද බන්

Mama nan dekala tiyenewa....Kelinma marana sahathike tibbe anchor bila mala kiyela
![]()
අරූ බලං ඉන්නවා ඇති එහෙම එකෙක් අහුවෙන කන් 