කිරිමාෆියා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,858
    40,595
    113
    අපිට කිරි හම්බෙන්නෙ නෑ පිටි හදන්න. කිරිගොවියන්ගෙ අතරමැදි ප්‍රශ්ණයක්. වෙනදට දවසකට කිරි ටොන් 25ක් ලැබුනා. දැන් හම්බෙන්නෙ ටොන් 3ක් වගේ.

    ඔන්න බලපන් මාෆියාවෙ තරම.

    සම්පූර්න විඩියෝ එක බලන්න බැරි නම් මෙතන ඉඳන් හරි බලන්න.

    https://youtu.be/9y0dBk1uxIw?t=265

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,658
    1
    57,767
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවෙ කිරි කර්මාන්තය බොහොම ප්‍රාථමික විදිහට කෙරෙන්නෙ. ගම්වල මිනිස්සුන්ට ගෙදරක එලදෙනක් දෙන්නෙක් හදන්න කියල ආණ්ඩුවෙන් ආධාර කරනව. ඒ කිරි එකතු කරන්න ලොකු පිරිවැයක් ඕනෙ. ඒ නිසා ලන්කාවෙ එලකිරි ගණන් වැඩියි
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ලංකාවෙ කිරි කර්මාන්තය බොහොම ප්‍රාථමික විදිහට කෙරෙන්නෙ. ගම්වල මිනිස්සුන්ට ගෙදරක එලදෙනක් දෙන්නෙක් හදන්න කියල ආණ්ඩුවෙන් ආධාර කරනව. ඒ කිරි එකතු කරන්න ලොකු පිරිවැයක් ඕනෙ. ඒ නිසා ලන්කාවෙ එලකිරි ගණන් වැඩියි

    ලංකාවේ ඉතිං කිරි විතරක් නෙමෙයි හැමදේම ප්‍රාථමික විදිහටනේ වෙන්නේ..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,658
    1
    57,767
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාවේ ඉතිං කිරි විතරක් නෙමෙයි හැමදේම ප්‍රාථමික විදිහටනේ වෙන්නේ..

    දවසක් මම දැක්ක කිරි එකතු කරන අතරමැදියෙක් කිරි එකතුකරන භාජන කානුවක ගලන වතුරෙන් හෝදනව. ගෙදර ගිහින් පිරිසිදු වතුරෙන් හෝදන්න ඇති නේද බන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,858
    40,595
    113
    ලංකාවෙ කිරි කර්මාන්තය බොහොම ප්‍රාථමික විදිහට කෙරෙන්නෙ. ගම්වල මිනිස්සුන්ට ගෙදරක එලදෙනක් දෙන්නෙක් හදන්න කියල ආණ්ඩුවෙන් ආධාර කරනව. ඒ කිරි එකතු කරන්න ලොකු පිරිවැයක් ඕනෙ. ඒ නිසා ලන්කාවෙ එලකිරි ගණන් වැඩියි
    Kiripiti company wala eladunnu hadanne nadda?
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    දැන් මේ ආණ්ඩුවට හයිලන්ඩ් එක හොද ගානකට විකුණාගත හැකිය.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,658
    1
    57,767
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Kiripiti company wala eladunnu hadanne nadda?

    උන්ගෙ එලදෙන්නුත් ඇති. හයිලන්ඩ් එකට කිරි ගොවියන්ගෙන් කිරි මිලට ගන්නවා. මගෙ කෙමිකල් කරපු යාලුවෙ හයිලන්ඩ් එකේ ට්‍රේනින් ගිහින් හිටිය. ඌ කිව්වෙ ඔය පිටින් ගේන කිරි පෙරල ගන්නව කියල. එතකොට පණුවො ගුලි ගුලි පෙරිල ඉතිරි වෙනවලු. මම මේ කියන්නෙ පිටරටින් ගේන කිරි හොඳයි කියල නෙවෙයි. ලන්කාවෙ කිරිත් කියන්න තරම් හොඳක් නෑ කියල
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    දවසක් මම දැක්ක කිරි එකතු කරන අතරමැදියෙක් කිරි එකතුකරන භාජන කානුවක ගලන වතුරෙන් හෝදනව. ගෙදර ගිහින් පිරිසිදු වතුරෙන් හෝදන්න ඇති නේද බන්

    උන්ගෙ එලදෙන්නුත් ඇති. හයිලන්ඩ් එකට කිරි ගොවියන්ගෙන් කිරි මිලට ගන්නවා. මගෙ කෙමිකල් කරපු යාලුවෙ හයිලන්ඩ් එකේ ට්‍රේනින් ගිහින් හිටිය. ඌ කිව්වෙ ඔය පිටින් ගේන කිරි පෙරල ගන්නව කියල. එතකොට පණුවො ගුලි ගුලි පෙරිල ඉතිරි වෙනවලු. මම මේ කියන්නෙ පිටරටින් ගේන කිරි හොඳයි කියල නෙවෙයි. ලන්කාවෙ කිරිත් කියන්න තරම් හොඳක් නෑ කියල

    උඹ නේහ් දිගටම ඇන්කර් බොන්නෙ තාම මළේ නෑ කිව්වෙ :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,858
    40,595
    113
    උන්ගෙ එලදෙන්නුත් ඇති. හයිලන්ඩ් එකට කිරි ගොවියන්ගෙන් කිරි මිලට ගන්නවා. මගෙ කෙමිකල් කරපු යාලුවෙ හයිලන්ඩ් එකේ ට්‍රේනින් ගිහින් හිටිය. ඌ කිව්වෙ ඔය පිටින් ගේන කිරි පෙරල ගන්නව කියල. එතකොට පණුවො ගුලි ගුලි පෙරිල ඉතිරි වෙනවලු. මම මේ කියන්නෙ පිටරටින් ගේන කිරි හොඳයි කියල නෙවෙයි. ලන්කාවෙ කිරිත් කියන්න තරම් හොඳක් නෑ කියල
    Koheth ehema thamai ban. Pitarata wena dewal danne nathi nisa api rasa kara kara bonawa
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ගම්පහ කඩ දෙක තුනක හයිලන්ඩ් තියෙනවා. හැබැයි එක්කෙනෙක්ට එකයි දෙන්නේ. ඕනේ නම් ප්ලේස් එක කියන්නම්. ගිහින් ගනිල්ලා ඉවර වෙන්න කලින්. මන් පැකට් 4ක් ගත්ත ගෙදර අය එක්ක ගිහින්.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    SOLUTION >
    34dndy9.jpg
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mona de uanth ratin gena eka hodai kiyana harkuth tama innawane... moda harak nisa tama me rata dunu wenne nati pitaratin gena rodda diha balan inna. Me rate nati deyak pitarain gennawata kamak ne me hodata tiyana dewal pahath karala jarawa ganna eka mona sepakda.:yes:
     
    Last edited: