කිරිමේ කාටද මේ ටෙලි නාට්‍ය මතක

AWeranga

Well-known member
  • Oct 23, 2007
    1,391
    1,947
    113
    හිම රාත්‍රිය (90 ගණන්වල කොටස් වශයෙන් ගියාද මතක නෑ හොල්මන් කතාවක් වගේ මතක ජාතික රූපවාහිනියේ ගියා වගේ මතක)

    රාජු බණ්ඩාර රඟපාපු නාට්ටිය ජාතික රූපවාහිනියේ ගියා වගේ මතක

    දුන්හිඳ අද්දර ජාතික රූපවාහිනියේ ගියේ

    ගීතා කාන්ති ජයකොඩි රඟපාපු අර බූන්දි කාරයෙක් ඉන්න කතාව මේකත් ජාතික රූපවාහිනියේ ගියා වගේ මතක
     
    • Like
    • Love
    Reactions: Kalegana and kinkon

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,087
    5,360
    113

    ගීතා කාන්ති ජයකොඩි රඟපාපු අර බූන්දි කාරයෙක් ඉන්න කතාව මේකත් ජාතික රූපවාහිනියේ ගියා වගේ මතක
    Meka mathakai. ලකී ඩයස් නෙ මිනිහට හිටියෙ. පොර ගෑනිට සලකන්නෙ නැති ඔහේ ඉන්න සීන් එකක්නෙ.
     
    • Love
    Reactions: AWeranga

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,023
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Den post bump karnne nedi ban 🤭, okata thma kiyanne kala hodh passen enava kiyala 😅.
    නෑ බම්ප් කරනව..සමහර ඒව බම්ප් කරනව හැර වෙන කරන්ඩ දෙයකුත් නෑනෙ

    මටම කෙලෙව්වට ඔය අනිත් අයත් ඕනි තරම් Bump කරන්නෙ :-)
     
    • Like
    Reactions: lima20 and AWeranga

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    1994 දී විතර කඳුයාය නිසලයි කියලා හොල්මන් කතාවක් ගියා. මැරුණු ගෑනු කෙනෙක්ගේ හොල්මන රෑට ඇවිත් කාමරවල ජනෙල් ඇරලා බලාගෙන ඉන්නවා. ඒ දවස්වල තනියෙන් කාමරේ නිදාගන්නත් බයයි.
     

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,391
    1,947
    113
    ඇල්ල ළඟ වලව්ව නම් මතකයි
    මේකත් හොඳයි 👍
    Meka mathakai. ලකී ඩයස් නෙ මිනිහට හිටියෙ. පොර ගෑනිට සලකන්නෙ නැති ඔහේ ඉන්න සීන් එකක්නෙ.
    ලකී ඩයස්ද හිටියේ කියලා මතක නෑ
    සලකන්නේ නැති සිද්ධියක් තමයි තිබ්බේ
    1994 දී විතර කඳුයාය නිසලයි කියලා හොල්මන් කතාවක් ගියා. මැරුණු ගෑනු කෙනෙක්ගේ හොල්මන රෑට ඇවිත් කාමරවල ජනෙල් ඇරලා බලාගෙන ඉන්නවා. ඒ දවස්වල තනියෙන් කාමරේ නිදාගන්නත් බයයි.
    මේක මතක නෑ
     
    • Like
    Reactions: EKGuest and kinkon

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,391
    1,947
    113
    Somaratne Dissanayake - suwada kakulu - ITN රුපවාහිනි - 1990 - 1999 . මේක තියෙනවාද ?
    සුවඳ කැකුළු කියන්නේ වැදි කතාව නේද?
    පුංචි පැටච් ටෙලි නාට්ටියත් මෙයාගේ නෙද?
     
    • Like
    Reactions: darkhair and madu93

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    කට්ටිය කැලේ අතරමං වෙන එක නේද???
    සුවඳ කැකුළු කියන්නේ වැදි කතාව නේද?
    පුංචි පැටච් ටෙලි නාට්ටියත් මෙයාගේ නෙද?
    තව තිබ්බෙ සත්සර රංගන කියල එකකුත්....අන්දර වැට වගේ නේද ඒකත්?
     
    • Like
    Reactions: shenat and AWeranga

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,391
    1,947
    113
    100 % correct
    මෙි කතා දෙකේම ලස්සන ළමා ගීත ටිකක් තිබ්බා මතකයි
    පුංචි පැටව් - මල් කැකුළු පොකුරු වාගේ




    සුවඳ කැකු‍ළු - තෙන් තෙදිනානේ




    සුවඳ කැකු‍ළු - ගසක වැලක




    සුවඳ කැකු‍ළු - පොලොවෙන් මතුවන මිණිකැට




    සුවඳ කැකු‍ළු - කැලේ පිපෙන මල්



    කට්ටිය කැලේ අතරමං වෙන එක නේද???

    තව තිබ්බෙ සත්සර රංගන කියල එකකුත්....අන්දර වැට වගේ නේද ඒකත්?
    දෙකේම සින්දුවකට කතාවක් නේද ගියේ
     
    Last edited:
    • Like
    Reactions: danushkasalinda

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    කටුත් තියෙන මලුත් තියෙන විස කටු නැති අන්දර වැට
    ඒකෙ තියෙන "ඉන්න ඉන්න බැඳලා හදපු ....." කියන එක මට ඒ කාලේ ඇහුනෙම "ඉන ඉන බැඳලා " කියල.... මට මැවිලා පේන්නේ නළුවෝ ඉනට ඉන ගාවගෙන ඉන්නවා...... :lol: :lol: :lol: :lol: