දියකැට පහණ ටෙලි නාට්‍ය

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙන්න මචන් ඉස්සර රූපවාහිනියේ ගියපු, රාජු බණ්ඩාර රඟපාපු අශෝක හඳගමගේ දියකැට පහණ ටෙලි නාට්‍ය. මේක ඒ දවස්වල බලද්දි මොනවා වෙනවද කියල ත්රුනේ නැ.

    ඒ කාලේ අමුතුම විදියකට ගහපු ටෙලි නාට්‍යක්.

    playlist ලින්ක්



    playlist ලින්ක්

    maxresdefault.jpg
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔළුව විකාර වෙනවා ඔය වගේ නාට්‍ය බැලුවම
    සිරා..
    siraa..math kamathi naha owa balanna..api teledrama ekak balanne oluwata thawath barak ganna nemeyi ne.
    තාමත් මේක හරියට තේරුම් ගන්න බැ බන්. පිස්සු ආටල් දෙන්නේ.
    දුන්හිද තියන එකද ?
    නැ මේ එක නෙවෙයි.

    Raju wa hadu denimak gahan inna kathawa neda?
    Melo labbak therune na
    ඔව් එක තමයි. තාමත් තේරෙන්නේ නැ ඉතින්.
    ------ Post added on Dec 7, 2022 at 7:14 PM
     

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,389
    1,945
    113
    පියාඹන අස්සයා
    මේක හොයාගන්න නැද්ද?
    තව ඉස්සර MTV එකේ ගිය වෙස් මුහුණු
    අජිත් ලොකුගේ හිටපු රහස් පරීක්ෂක කතාව හොයාගන්න නැද්ද (මේ දෙකම YouTube තිබ්බා කලින්)

    වෙස්මුහුණ තියෙනවා

    👇


     
    Last edited: