කිරිමේ කාටද මේ ටෙලි නාට්‍ය මතක

AWeranga

Well-known member
  • Oct 23, 2007
    1,391
    1,947
    113
    පුංචි පැටච් කියලා චිත්‍රපටියක් ආවද?
    කවුද මේ ගැන විස්තර දන්නේ?
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    1670420441569.png

    මෙන්න මේ නළුවා (ජය ශ්‍රී චන්ද්‍රජිත්) ඉන්න කතාවක් ගියා රූපවාහිනියේ
    ගුරුකම් කරන කොර ගහන වයසක මනුස්සයෙක්ට ඉන්නේ
    ගුරුකමක් කරලා ගමේ ඉන්න ලස්සන ගෑණු ලමයෙක් (රඟපාන නිලිය - චමිලා වික්‍රමසිංහ ) අල්ලා ගන්න හදන කතාවක් තමයි ගියේ.... :yes:
    col3neg එකේ වීඩියෝ එක තිබිලා තියෙනවා ඒත් දැන් වැඩ නෑ...බලපු කෙනෙක් ඉන්නවද?
     
    Last edited:
    • Like
    Reactions: AWeranga

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,391
    1,947
    113
    කෝ නැද්ද ඉතින් හොද නාටියක් බලන්න පරණ. දීපන්.

    මෙන්න
    https://elakiri.com/threads/දියකැට-පහණ-ටෙලි-නාට්‍ය.2082553/#post-28405172
    ------ Post added on Dec 7, 2022 at 6:46 PM
    (y)(y)(y)
    View attachment 191190
    මෙන්න මේ නළුවා (ජය ශ්‍රී චන්ද්‍රජිත්) ඉන්න කතාවක් ගියා රූපවාහිනියේ
    ගුරුකම් කරන කොර ගහන වයසක මනුස්සයෙක්ට ඉන්නේ
    ගුරුකමක් කරලා ගමේ ඉන්න ලස්සන ගෑණු ලමයෙක් (රඟපාන නිලිය - චමිලා වික්‍රමසිංහ ) අල්ලා ගන්න හදන කතාවක් තමයි ගියේ.... :yes:
    col3neg එකේ වීඩියෝ එක තිබිලා තියෙනවා ඒත් දැන් වැඩ නෑ...බලපු කෙනෙක් ඉන්නවද?
    නම මතක නෑ
     
    • Like
    Reactions: Poththa