uu wena ung ekka yanne sex walata witharai nam, uba ekka inne love nisa nam? eka ubage understanding awulak nam?
නෑ මචං. ඌ වෙන එකෙක් එක්ක යනවනං ගියාවෙ. ලව් එක තැනක සෙක්ස් එක තැනක සීන් මට දිරවන්නෑ. හරියට ආදරේ කරනවා නං තමන්ගෙ එකා එක්ක තමා හැමදේම කරගන්නේ. ආදරය කරල වැඩක් නෑ අනික් කෙනාව නොතේරෙනවනං. මම කෙනෙක්ට ආදරේ කරන්නෙ චරිතයට, හැසිරෙන විදිහට. පොත්ත දැක්ක ගමන් හායි ගාල පැනල ලව් කරන්න මට බෑ මචං.
uba boring porak da danne naane?

.බෝරිං කම නෙවේ මචං. මම තරං ෆන් එකේ සාමාන්‍ය කොල්ලෙක්වත් ඉන්නෙ නෑ.
kellek ekka love eka unath grow wenna kaalayak yanawa apitath.
namuth mulin podi forward deyak thiyenna ona. sex naththan love eka wadi kal thiyenne na marenawa.
ෆෝවර්ඩ් ගතියට සෙක්ස්ම ඕන නෑ. අෆෙක්ෂන් එකයි වැදගත් මචං. සෙක්ස් කරන්නෙ දෙන්න හරියටම දෙන්න ගැන දැනගත්තම. අපේ අහවල් එකට පණ ආව කියල කෙල්ලෙක් කොල්ලෙක් ඒකෙ රුදාව බස්සගන්න ලං කරගන්න එක මට නං හරි මදි. සෙක්ස් කරද්දි පවා වේදනාවක් නොදී හරියට විඳින්න පුළුවන් අන්න එහෙම උනාම. කොච්චර සෙක්ස් කලත් එපා වෙන්නෙත් නෑ.
dan ape rate kellonta tikak amarui gewal walin eliyata awilla kolla ekka ekata inna. gewal walin gu baaldi daanawa. kisima enjoyment ekak na ethakota love eka labenna ona widihata labenne naha.
සහතික ඇත්ත
standards paththakin thiyapan, kollekta echchara bucket case watenne naha lankawe, hithanne na gay case gena wadiya, kellonta wage prashna naha.
ethakota ubalata gemak nathuwa living together inna puluwan. ethakota sex awulak naha.
ඕක හරි කෙනෙක් නැතුව ප්‍රැක්ටිකලි අමාරුයි මචං. මාව විශ්වාස කරපං. උඹලට වගේමයි අපිටත් ඔතනදි. බඳින්නෙ නැද්ද කියල අහයි. අර ඔයා එක්ක ඉන්න යාලුව කවුද කියල අහයි. ගැටලු ගොඩයි
ehema thibilath umba love eka grow wenakan balan innawanam sex karanna, ea relationship eka boring wela yanawa.
dan uba kohomath dannawa standards walin aathata gihilla innei kiyala,
ethin mona magulakda umbawa stop karanne sex walin?
මට එහෙම හිතෙන්නෑ මචං. මට ඕන හොඳට ඒ කෙනාව අඳුනගන්න. එයාගෙ උවමණා එපා කං වගේ. ඇත්තටම මට දෙතුන් දෙනෙක් ගාව නතර වෙන්න හිතෙන්නෑ. මගෙ එකම සහ පලවෙනි අෆෙයාර් එක කැඩුනේ සෙක්ස් කරන්න බෑ කියලා කියපු නිසා නෙවේ. එයා හිටියෙ අනාගතයක් නැති ජීවිතයක නිසා. පස්සෙ එයා තුන් හතර දෙනෙක් එක්ක ගිහින් එද්දි මම හිත හදාගෙන ඉවරයි. ආදරය කරන හැමෝම අපි ලග ඉන්නම ඕන නෑ බං. ගැලපෙන්නෙ නැත්තං කතා වෙලා අයින් වෙන එකම තමා හොද. අදටත් එයා ගැන කැක්කුමක් තියෙනවා. ඒක නිසාම එයාට පාඩුවෙ ඕන දෙයක් කරගන්න කියල මම මගේ වැඩ ටික කරගෙන ඉන්නවා
sex kiyanne enjoy karanna ona deyak mulinma karaa kiyala waradak naha. love kiyana eka enne passene, enna oonath passe. eka paara love kiyana eka enne naane attraction ekak witharai, attraction ekedi thamai sex karanne. eetapasse thamai caring ekka love eka enna ona, eka thamai swabhawika kramaya. (dan kiyayda danne na swabawika nemei kiyala gay lol)
මිනිස්සු ආදරය කරන්නෙ එකම විදිහට නෙවේ මචං. උඹ ආදරේ කරන විදිහ වෙන්න ඇති ඔය. මම ආදරේ කරන්නෙ වෙනම ස්ටයිල් එකකට. මම මචං Sapiosexual Gay කෙනෙක්. මට කෙනෙක්ව දැක්ක පමණින් අට්‍රෑක්ෂන් වෙන්නෑ. එහෙම කොච්චර අට්‍රෑක්ෂන් ආවත් ආදරයක් හිතෙන්නෙ නෑ. අට්‍රෑක්ෂන් ආවත් ඒක දවසයි දෙකයි. මම කෙනෙක් වැඩ කරන දිහා, එයා ජීවත් වෙන දිහා බලලයි එයාට ටික ටික කැමති වෙන්නෙ. ආදරය කියන පොයින්ට් එක හැබැයි එන වෙලාවක් කලාවක් මම දන්නෑ. ආවට පස්සෙ හදවතට කලින් මොලයට ප්‍රමුඛතාවය දීලයි වැඩ කරන්නෙ. ආවේගෙ ආවට බණින්න ගහන්න යන්නෑ. ආදරය වැඩි උනා කියල බකස් ගාල සෙක්ස් කරන්නෑ. ටික ටික ලංවෙලා. මාව දැනෙන්න දීලා තමා ඕන දෙයක් කරන්නෙ. අනේ මන්දා මේ මගේ ක්‍රමේ. හැම කොල්ලෙක්ටම ආවේණික ක්‍රම තියේනෙ.
ape rate ea swabhawika kramayata yanna amarui, sanskruthika awul eka eka gu case thiyenawa. namuth umbalata ewa adaala naha.
ea athin umbala lucky neda?
අපෝ නෑ බං. උඹලටත් වඩා අපි අන්ලකී. අපිට නිදහසේ කතා කරන්නවත් බෑ පොදු තැනක. අතින් අල්ලන්න බෑ. කිස් කරන්න බෑ. ඔය සංස්කෘතිය තදටම තියෙන්නෙ අපිට මචං. හොඳම දේ සංස්කෘතිය වෙනස් නොකර අපිට ගැලපෙන සංස්කෘතියක් හොයාගෙන යන එක. එතකොට කාටවත් මුකුත් කියන්න බෑ මචං. ඔය සංස්කෘතිය වෙනස් කරන්න වගේ ලොකු ලොකු දේවල් කරන්න මම වගේ පොඩි මිනිහෙක්ටත් අමාරුයි නෙ.