කිරියට අලුතින් එන උන්ට !!!!!!

TK Banda

Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    අකවුන්ට් 3ක් බෑන් උනාට පස්සේ තමයි තේරුම් ගත්තේ.
    වලත්ත උනාට කමක් නෑ වැල බෙදන මිතුරා වෙන්න යන්න එපා.
    උදව්වක් පදව්වක් කරගෙන තියෙන දෙයක් බෙදාගෙන හදාගෙන
    අයියලා කියන විදිහට ඉඳපල්ලා......
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    කිරියෙ අලුත් එකවුන්ට් කියල ජාතියක් නෑ පුතා

    අලුත් අක්වුන්ට් කියන්නෙ සෙලවන මනසට
    අපිනම් අලුත් හැබැයි
    GT අයියා පල්ලා
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    images-1.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,461
    113
    අකවුන්ට් 3ක් බෑන් උනාට පස්සේ තමයි තේරුම් ගත්තේ.
    වලත්ත උනාට කමක් නෑ වැල බෙදන මිතුරා වෙන්න යන්න එපා.
    උදව්වක් පදව්වක් කරගෙන තියෙන දෙයක් බෙදාගෙන හදාගෙන
    අයියලා කියන විදිහට ඉඳපල්ලා......
    Unless you are actually new (or forgot your credentials) you don't need to come through multiple accounts. and if you don't do that you get banned.

    As long as you behave yourself here you should be ok
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඒක නෙවේ කොහෙන්ද බං උඹට ඔයතරම් සිම් තියෙන්නෙ. ගමේම උංගෙ නම්බර්ස් වලට EK අකවුන්ට් හදනවද?
    Phone number ඒක ඉල්ලන්න අරන් තියෙන්නේ 2018 ඉඳන් නේද? ඊට කලින් account ගොඩක් හදලා වගේ temp email වලට..
     
    Sen-lu

    Well-known member
  • Phone number ඒක ඉල්ලන්න අරන් තියෙන්නේ 2018 ඉඳන් නේද? ඊට කලින් account ගොඩක් හදලා වගේ temp email වලට..
    එකව්න්ට් හැදුව කියමුකො කව්ද බං ඕව මතක තියාගෙන ඉන්නෙ මේතරම් කල්. සැරම පුපේ අමාරුවකින් ඒදවස්වල ඉඳන් ඉඳල තියෙන්නෙ 😅😅.
     
    TK Banda

    Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    කිරියෙ අලුත් එකවුන්ට් කියල ජාතියක් නෑ පුතා

    අලුත් අක්වුන්ට් කියන්නෙ සෙලවන මනස

    එකව්න්ට් හැදුව කියමුකො කව්ද බං ඕව මතක තියාගෙන ඉන්නෙ මේතරම් කල්. සැරම පුපේ අමාරුවකින් ඒදවස්වල ඉඳන් ඉඳල තියෙන්නෙ 😅😅.
    aluth accounts haduwe lagadi within a week 3 accounts
     
    • Haha
    Reactions: Sen-lu

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එකව්න්ට් හැදුව කියමුකො කව්ද බං ඕව මතක තියාගෙන ඉන්නෙ මේතරම් කල්. සැරම පුපේ අමාරුවකින් ඒදවස්වල ඉඳන් ඉඳල තියෙන්නෙ 😅😅.
    ඒකත් ඇත්ත බන්.. පට්ට මානසික ලෙඩක් තියෙන එකෙක් වෙන්න ඕන.. නැත්නම් කාත් කවුරුත් නැති අනාථයෙක් වෙන්න ඇති :rolleyes:

    aluth accounts haduwe lagadi within a week 3 accounts
    2017 කියන්නෙ ළඟ දිද 🤭?
    ------ Post added on Oct 10, 2022 at 11:39 AM
     
    TK Banda

    Well-known member
  • Apr 17, 2017
    429
    520
    63
    Negombo
    ඒකත් ඇත්ත බන්.. පට්ට මානසික ලෙඩක් තියෙන එකෙක් වෙන්න ඕන.. නැත්නම් කාත් කවුරුත් නැති අනාථයෙක් වෙන්න ඇති :rolleyes:

    2017 කියන්නෙ ළඟ දිද 🤭?
    ------ Post added on Oct 10, 2022 at 11:39 AM
    meka oldest eka. use kre na eth me wenkal meke email change krnna gihin aye aluthing verify krnna una. code eka awe na psse admin kenekta kyl hdgtte. posts daanna nisa. hamoma manasika leda thiyena anathayo thamai even u