කිරියට අලුතෙන් ආවේ...

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,635
    11,388
    113
    හඳට කිට්ටුව
    Munta pissu

    Asahana karayone inne meke
    Thanks @Lessar.... මගේ කැමති ලිස්ට් එකෙත් ඔයා ඉන්නවා මචෝ.... 😘

    1. කැමැතිම මෙම්බර් - ගොඩක් ඉන්නවා
    2. අකමැතිම මේම්බර් - @Solo Rider
    3. එළකිරි ජෝකර් - @Solo Rider
    4. එළකිරි අසහන කාරයා - @Solo Rider
    5. එළකිරි කෙප්පයා - @Solo Rider
    6. එළකිරි පම්පෝරි ජනකයා - @Solo Rider
    7. එළකිරි මිටරේ - @imhotep , @PHBhagya, @Stimulus mind + තව ඉන්නවා ....
    8. එළකිරි පිටසක්වල ජීවියා (අමුතු ඩයල්) -
    9. එළකිරි චිත්තේ - @Solo Rider
    10. එළකිරි මානසික ලෙඩා _ @Solo Rider

    😊 😊 😊 😊 😊

    🤭
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,635
    11,388
    113
    හඳට කිට්ටුව
    කනව යකො අරූව හව් හව් ගාල :growl:


    රේබිස් වැක්සින් රෙඩි කරල තියාගනින් :growl: @NRTG
    ඌව විතරක් නෙමෙයි, මුන් ටිකවත් ඉවරයක් කරලා දාපන් මචං, නැත්තන් පස්සට කරදරයක් වෙයි..
    @C_S_M @MBKESCM @rukshrulz
     

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,201
    3,556
    113
    Kandy
    ඌව විතරක් නෙමෙයි, මුන් ටිකවත් ඉවරයක් කරලා දාපන් මචං, නැත්තන් පස්සට කරදරයක් වෙයි..
    @C_S_M @MBKESCM @rukshrulz
    ඌ මාව කන්නෙ නෑ හව් හව් ගාල. මං ඌට හැමදාම මස් කටු දෙනව
     

    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,046
    3,919
    113
    ඇඩ්රස් නෑ
    සංගමේ මොක උනත් කමක් නෑ...
    කිරිය ඇතුලෙ අනු සංගම් පිහිටුවනවනං, අදාල ගාස්තුව ගෙවිය යුතුම වෙනව...
    හරි මිස් වාර්ශිකව ගාස්තු ගෙවුවා