කිරියට ආව පලමු දවසේ ...👀😂

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    apinam awe sindu download kerane. 2006/7. api dane na meke forum ekak tibba kiyala until late 2009
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Awashya thanadi homosexual. Bi nemei pons ekata kiyanne homo 😂 enrisi danne nathnm sinhalen ahapan kollo gahanawada kiyala
    ගොන් පොන්නයා ගිහින් bisexual meaning කියල google search කරලා බලපං 😂 මුඩියක් පිරෙන්න කැරි දාගන්න බෑ පකයාගේ පණ්ඩිතකම නම් තියෙනවා :)
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    මට තියෙන පුදුමෙ තමා කිරිය තාම fb එකෙන් බේරිලා තියෙන එක ගැන කිසිම post එකක් මං කිරිය ගැන දැකලා නෑ fb එකේ 🤔
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    ගොන් පොන්නයා ගිහින් bisexual meaning කියල google search කරලා බලපං 😂 මුඩියක් පිරෙන්න කැරි දාගන්න බෑ පකයාගේ පණ්ඩිතකම නම් තියෙනවා :)
    Pala yanna naaki ibbo nodanna de katha nokara

    මට තියෙන පුදුමෙ තමා කිරිය තාම fb එකෙන් බේරිලා තියෙන එක ගැන කිසිම post එකක් මං කිරිය ගැන දැකලා නෑ fb එකේ 🤔
    😂😂😂 kiriya mokadda do fb ekka baladdi, multi billion dollar company ekka kohomada compare karanne
    ------ Post added on Jul 16, 2022 at 5:56 PM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    naaki ibbo
    කවුද හුත්තෝ නාකි ඉබ්බා තොගේ වයසත් 21 නේද? මට 25යි හුකන්නෝ.. දන්නැති දේවල් ගැන පොර ටෝක් දෙන්න කලින් google search එකක් වත් දාල බලපං ගූ වෙන්නැතුව..
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    සුපිරිම සෙට් එකක් ඉන්නවා කියලා හිතුනා. දැනුම, ආතල්, අතවර එක්ක පට්ටම කොල්ලො කෙල්ලො ටිකක් 🥰 හෙලුවෙන් උනත් ඉන්න පුළුවන් තැනක් 🙎
     
    • Love
    Reactions: DHE

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    පලවෙනි දවසෙ හිතුවෙ මෙකෙ පට්ට වල් ජරා සිගා , ගන්ජා ගහන උන් ඉන්න ,තව කුනුසරුප පිරිච්ච සයිට් එකක් කියලා,
    මොන හුත්තක්දෝයි , 2010 ඉදන් එනවා. තොට පලවෙනි දවසේ විතරද එහෙම හිතුනේ. මට නම් තාමත් හිතෙන්නෙ එහෙමයි

    මට youtube ගියාම මූවයි Danu කියන තඩියවයි පෙන්නෙ නැති වෙන්න හදල දෙන්න පුලුවන් වැඩ්ඩෙක් නැද්ද
    ------ Post added on Jul 16, 2022 at 6:47 PM
     
    • Haha
    Reactions: dayt0na

    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    කවුද හුත්තෝ නාකි ඉබ්බා තොගේ වයසත් 21 නේද? මට 25යි හුකන්නෝ.. දන්නැති දේවල් ගැන පොර ටෝක් දෙන්න කලින් google search එකක් වත් දාල බලපං ගූ වෙන්නැතුව..
    Patta gon honde umbalanam. Mole chuttakwath nadda
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Mole chuttakwath nadda
    නැහැනේ බන්.. තියේනම් මේකේ ලගීද? උඹලා එක්ක කුණුහරපෙන් argue කරයිද? මොළේ නැති නිසා තමා එහෙම වැඩ කරන්නෙ.. එක්කෝ උඹේ ආතල් තේරුම් ගන්න තරම් මගේ මොළේ වර්ධනය වෙලා මදි ඇති
     
    LANKAT

    Well-known member
  • Aug 21, 2017
    2,890
    2,428
    113
    නැහැනේ බන්.. තියේනම් මේකේ ලගීද? උඹලා එක්ක කුණුහරපෙන් argue කරයිද? මොළේ නැති නිසා තමා එහෙම වැඩ කරන්නෙ.. එක්කෝ උඹේ ආතල් තේරුම් ගන්න තරම් මගේ මොළේ වර්ධනය වෙලා මදි ඇති
    Good point
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    මට තියෙන පුදුමෙ තමා කිරිය තාම fb එකෙන් බේරිලා තියෙන එක ගැන කිසිම post එකක් මං කිරිය ගැන දැකලා නෑ fb එකේ 🤔
    Meka gana danne issra internet thibuna eunta witarai
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ආපු මුල් දවස් වල වලතරය පිස්සෙක් කියල හිතුවෙ (දැන් කියල ඒ සිතිවිල්ලෙ වෙනසක් නෑ..) උගෙ අවතාරෙත් දතක් නැති මොංග අවතාරයක් තිබුණෙත්... ඉස්සර ඕකගෙ නූල් වලට කමෙන්ට් කරන්නෙත් නෑ....

    මම කිරිය අල්ලල ගියේ වාහන ගැන විස්තර හොයන්න ආපු ගමන. ගොඩක් ඉස්සර ඉඳන් කිරියට එනව.
    හැබැයි මේකට රෙජිස්ටර් වුනේ,
    "වාහන හින්ද කාපු කටු" නූලට බම්ප් එකක් දාන්න....

    මේක ඇත්ත.. උඹලා මාව real life හම්බුණොත් කවදාවත් හිතන්නේ නෑ මං මේකේ කියනවා වගේ ඇට්ටර වැඩ කරලා තියෙනවා කියල.. 😅 කොටින්ම මං ඇත්ත ජීවිතේ දි පිට කෙනෙකුට මුනට අවුරුදු ගානකින් බැනල නෑ.. කුණුහරුපෙන් නම් කවදාවත් බැනල නෑ.. 😂
    මමනං ඇත්තට මූණට හම්බවුනත් මං මංම තමයි. පුංචි වෙනසක් තියෙන්නෙ උඩ තියෙන නමේ විතරයි....😃
    අමන වැඩ, දහදුරා වැඩනං ඉස්සර කරා දැන්නං ඒව කරන්නෙ ඉඳහිටල නෑ...😅
     
    Last edited: