කිරියට ඇවිදින්........

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    හුටා අවුරුදු 10 ක් නෙ උඹ මට සතියකට කලින් ඇවිත් තියෙන්නෙ මගෙ බෑන් උන එකවුන්ට් තිබ්බනම් දැන් අවුරුද 14 ක් 15 ක්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,257
    36,326
    113
    කෑගල්ල
    නෑ පුතා මට 34යි. මේක හදා ගන්න කලින් අපි හවුලේ Account 1ක් පාවිච්චි කලේ. අපි 3-4 දෙනෙක් ..............507 කියලා. ඒනේ පෝස්ට් දාන්න බැරි හින්දා මේක හදා ගත්තා.

    ටිකක් හුරු වෙනකං කල්පනාවෙන්........
    එල එල ජයවේවා. මේකේ ඉන්න අති පන්ඩිතයෝ ඒකාලේ කරපුවා දන්නේ නෑ. අර slt මගුලෙන් 64kB/s කොහෙද ආවේ ඒකාලේ මෙකට එනකොට 🤣🤣🤣🤣🤣🤣🤣🤣
     
    • Like
    Reactions: manjulabw

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මාත් ඈත ඈත අතීතයේ මේකට ඇබ්බැහි වෙලා හිටියා. ඒත් ලෝකේ කැරකෙන නිසාදෝ එන්න අවස්තාවක් ලැබුනෙම නෑ. දින කිහිපයකට කලින් හිතුනා නැවත පදිංචිය මේකට හදාගන්න. එලකිරිය අතෑරලා අවුරුදු 11 වෙනවා. ආයෙත්නම් ලොක්ක එලෙව්වත් යන්නේනම් නෑ.

    සුබපැතුම් ඔබේ දිගු ගමනට ...... !!!

    තව 10 නොව 20 ඉන්නට පැතුම් එක්කරමි........ !!!
     
    • Like
    Reactions: Lahiru120

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    ජය වේවා 😁!!

    KiriKiri.jpg
     
    • Like
    Reactions: Lahiru120

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    අඩේ මගේ මෙ එකවුන්ට් එකටත් 13යි. මගේ මුල්ම එකවුන්ට් එකට 14යි.;-)
    2006 දවසක මට GT ව බම්බලපිටියෙදි අහම්බෙන් වගේ මුනගැහුනෙ. එදාම ගෙදර ඇවිත් රෙජිස්ටර් වුනා.😇
     
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    අඩේ මගේ මෙ එකවුන්ට් එකටත් 13යි. මගේ මුල්ම එකවුන්ට් එකට 14යි.;-)
    2006 දවසක මට GT ව බම්බලපිටියෙදි අහම්බෙන් වගේ මුනගැහුනෙ. එදාම ගෙදර ඇවිත් රෙජිස්ටර් වුනා.😇

    නාකියා බැදපන් :P
    මම වැල්ලවත්ත හන්දියේ ඉන්ටර්නෙට් කැෆේ එකක් තිබ්බ සුබා වර්ල්ඩ් කියල සුපිරි පොට් එක මම ඔකේන් තමා බන් කිරියේ රෙජිස්ටර් උනේ මම හිතන්නේ එම්පී ත්‍රි බාන්න වෙන්න ඔන. :yes: :D
    දැන් නම් මට ලමයි දෙන්නෙකුත් ඉන්නව බන්.. කාලේ යන ඉකමන:dull:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මම වැල්ලවත්ත හන්දියේ ඉන්ටර්නෙට් කැෆේ එකක් තිබ්බ සුබා වර්ල්ඩ් කියල සුපිරි පොට් එක මම ඔකේන් තමා බන් කිරියේ රෙජිස්ටර් උනේ මම හිතන්නේ එම්පී ත්‍රි බාන්න වෙන්න ඔන. :yes: :D
    මමත් සින්දු බාන්න තමයි මුලින්ම ආවෙ. මම බම්බ ප්ලැට්ස් ඉස්සරහ තිබුන LVG කියල ඉන්ටර්නෙට් කැෆේ එකක් එකෙන් තමයි බෑවෙ උන්ට 2mbps ADSL connection එකක් තිබුන. කැෆේ එකෙන් හිටු කියල download කරන්න පුලුවන්. මට සුබා එක ඇල්ලුවෙ නෑ.
     
    • Love
    Reactions: manjulabw

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මමත් සින්දු බාන්න තමයි මුලින්ම ආවෙ. මම බම්බ ප්ලැට්ස් ඉස්සරහ තිබුන LVG කියල ඉන්ටර්නෙට් කැෆේ එකක් එකෙන් තමයි බෑවෙ උන්ට 2mbps ADSL connection එකක් තිබුන. කැෆේ එකෙන් හිටු කියල download කරන්න පුලුවන්. මට සුබා එක ඇල්ලුවෙ නෑ.
    සුබා එකේ යට මැසින් 6 ක් වගේ තිබ්බේ උඩ 25 ක් වගේ තිබ්බ, මම උන්ට කියල ඇඩ්මින් දාගෙන සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරල වැඩ කරගත්තේ. ඒ දවස්වල එස් එල් ටී එකෙන් අන්ලිමිට්ෆ් ලයින් දුන්න නේද බන් මන්ත්ලි 6000 ක් වගේ
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    සුබා එකේ යට මැසින් 6 ක් වගේ තිබ්බේ උඩ 25 ක් වගේ තිබ්බ, මම උන්ට කියල ඇඩ්මින් දාගෙන සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරල වැඩ කරගත්තේ. ඒ දවස්වල එස් එල් ටී එකෙන් අන්ලිමිට්ෆ් ලයින් දුන්න නේද බන් මන්ත්ලි 6000 ක් වගේ
    ඔවු බන් මට මතක විදියට 512 kbps unlimited එකට මම 2300 ගෙව්වා. උන්ගෙ 2mbps එකට 8xxx ගානක් ගෙවන්න ඕන වගේ මතක. මම 512kbps එකකට ගිය. මගෙ connection එක නිතරම ඩ්‍රොප් වෙනව. උන්ගෙ හොට් ලයින් එකට කතා කරල මෑනියන් සිහිකරාම තම්යි connection එක up වෙන්නෙ :ROFLMAO: