දැන් වැඩිය කිරියට එන්න හිතෙන්නෙත් නෑනෙ අප්ප
අලුත් අප්ඩේට් එකේ අවුලක් වගේ

සිරාවටම දැන් කලින් තරම් interest එකක් නෑ
අලුත් අප්ඩේට් එකේ අවුලක් වගේ
සිරාවටම දැන් කලින් තරම් interest එකක් නෑ
addicted වෙනවා ඕනම දෙයක්. ඒකට minimum 21 days යනවා.දැන් වැඩිය කිරියට එන්න හිතෙන්නෙත් නෑනෙ අප්ප
අලුත් අප්ඩේට් එකේ අවුලක් වගේ
සිරාවටම දැන් කලින් තරම් interest එකක් නෑ![]()
addicted වෙනවා ඕනම දෙයක්. ඒකට minimum 21 days යනවා.
දවස් ගාණකින් බන් අද ආවේ.. අප්ඩේට් එක කලාට පස්සෙ මේ ආවේ තුන්වෙනි පාරද කොහෙද..Awilla inne
samahara unge gani andata enneth naha.එලකිරිය අප්ඩේට් වෙච්චි දවසේ ඉඳන් ඉර පායන්නේ නෑ, ගෙදර බත ඉදෙන්නේ නෑ, කපුටෝ කෑ ගහන්නේ නෑ


samahara unge gani andata enneth naha.![]()
එහෙම කිසි අව්ලක් නෑ මම නම් වෙනදටත් වැඩිය එනවා දැන්![]()
මොකක් හරි දෝසයක් තියෙනවා ඒනම්![]()
අප්ඩේට් එකෙන් පස්සේ පරන අය ගොඩක් ඇක්ටිව් උනාඅවුරුදු ගානකට පස්සේ ලොග් උනේ කිරියට.....කරකවලා ඇත ඇරියා වගේ දැන්..මෙලෝ මගුලක් තේරෙන්නේ නෑ
එහෙම කිසි අව්ලක් නෑ මම නම් වෙනදටත් වැඩිය එනවා දැන්![]()


එක එකාට feel වෙන විදියනෙ බන්, සමහර අයට හොඳයි මේ අප්ඩේට් එක..![]()