කිරියට එන්න හිතෙන්නෑ

raman2

Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    ඒ උනාට බන් මේ වගේ වල පයයි ගොඩ පයයි තියන .. වැල සයිට් එකක් වගේ වෙලා තියන සයිට් එකකට ඕනේ නැති මගුල් දාන්න ගියාම ඉන්න උන් දෙතුන් දෙනාත් නැති වෙනවා බන් . මොකද මේකට කොච්ච්චර අප්ඩේට් ගැහුවත් ආයේ ගොඩ ඒමක් නැහැ නේ බන් .. ඉන්න උන් ටික .. පොඩ්ඩ පොඩ්ඩ අඩු වෙන එක විතරයි ..
    thopi wage fake anathayanta dan rep kapannath baha, tag dannath baha.. :lol:

    topi japaneta horen panala lankawe namath katha karapu ekek,
    hinganna japaneta lankawe thiyana pulsar ekath gennana hadanne. :rofl:

    https://elakiri.com/threads/ජපානයේ-නගෝයා-අවටින්-පාට්-ටයිම්-ජොබ්-එකක්-.1800980/

    https://elakiri.com/threads/ලංකාවෙන්-පිට-රටකට-බයික්-එකක්-යවන්න-18.1916052

    https://elakiri.com/threads/තායිලන්ඩ්-බඩුවක්-ගහන්න-චාන්ස්-එකක්-18-ට්‍ර.1891761/

    umbe fake acc eka report kala...
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දවස් ගාණකින් බන් අද ආවේ.. අප්ඩේට් එක කලාට පස්සෙ මේ ආවේ තුන්වෙනි පාරද කොහෙද..

    පරණ UI එක තියෙනකොට 24*7 කිරියෙමයි
    හැමදාම පරණ විදියටම හිතන්න එපා මචං අලුත් දේවල් අරගෙන එලකිරි එක ඉස්සරහට අරගෙන යමු.වැඩිය හිතන්න එපා මචං ෆේස්බුක් උනත් හැමදාම එකම විදියට තියෙන්නෙ නැහැ නෙ අලුත් වෙනවා.එතකොට පාවිච්චි නොකර ඉන්නවද ටික දවසක් යනකොට පුරුදු වෙයි මේක

    පුළුවන් නම් ඔෆිශිල් ත්‍රෙඩ් එකක් දලා හෙල්ප්ඩෙස්ක් එකක් වගේ කරගෙන යමු යූස් කරනකොට ටික ටික මේක වෙනද වගේම වෙයි

    පුළුවන් නම් සිංහල යුනිකෝඩ් වලට එලකිරි ඇතුලෙම පේජ් එකක් ඕපන් කරල දෙන්න කියලා ඉල්ලීමක් කරනවා ජී.ටි ගෙන්
     

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    දැන් වැඩිය කිරියට එන්න හිතෙන්නෙත් නෑනෙ අප්ප😔
    අලුත් අප්ඩේට් එකේ අවුලක් වගේ 🙊😂


    සිරාවටම දැන් කලින් තරම් interest එකක් නෑ😪

    අලුත් දේවල් වලට පුරුදු වෙන්න වෙනවා. මම නම් කැමති මේ UI එකට , හැමදේම හරිම පහසුයි
     
    • Like
    Reactions: Los pollos hermanos

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    GT lokka meke raum daara oya search box eke button wala ehema kotu karala poddak professional look ekak gattanam hari neda. bola bola kalama awl wage.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,753
    23,439
    113
    කලින් එකට අඩුවට තිබ්බෙ notification system එකක් විතරයි බන්. features ඕනෙනන් fb එහෙම තියෙනවනෙ බන්. මේකෙ තිබ්බ culture එකට කෙලවෙයිද මන්ද.
     
    • Sad
    Reactions: Dishta Didin