කිරියන්ට ප්‍රශ්නයක

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    කිරියන්ට ප්‍රශ්නයක

    මේක ඊයේ බලය එකේ කොල් කරපු එකෙක් අහපු ප්‍රශ්නයක්. මම ඒක අපේ කිරියන්ට යොමු කරනවා.
    "ඔබ තුමන්ලා. කියනවනෙ මෛත්‍රි අවොත් කොටි අයේ නගිටිනවා කියලා. එතකොට ඔය සංවිධනයේ නායකයා කවුරු වෙයිද ?"
    ඕක අහුවම අනෙ අන්ඩුවෙ දෙන්නට කට උත්තර නෑ. දැන් කිරියෙ ඉන්න අප්පච්චිගෙ පුතාලා ටික දෙන්නකො උත්තර.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එහෙම ආවොත් එන්න නායකයෙක් නෑ, ප්‍රබාකරන් ආපු දවස්වල උතුරේ හිටියා දෙමළ සන්නද්ධ නායකයෝ බුරුතු පිටින්, උන් හැම එකාම විරසක වෙලා හිටියේ, ප්‍රබාකරන් ආපු ගමන් කරේ උන් හැමෝවම මරලා, උන්ගේ අනුගාමිකයන්ව තමන්ගේ පැත්තට ගත්ත එකයි ,මේ පාර කොටි නැගිට්ටොත් ඒකම තමයි වෙන්නේ, සන්නද්ධ නායකයෝ බිහිවෙන්න ගනියි හැම පැත්තකින්ම එතකොට උන්ව පරාජය කරන්න ලේසියි මොකද එකමුතු කමක් නැති නිසා.
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    නායකයා කේ.පී
    ඒ පිලේ මහින්ද සහා හෙන්චයියෝ ටිකත් ඉන්නවා.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔතැන නැගිටිනවා කියන්නේ... 13 දුන්නම එතැනදී පත්වෙන නායකයා යකෝ... ඒ නායකයා කව්ද කියන්න පුළුවන් එදාට...
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,507
    16,262
    113
    ඔතැන නැගිටිනවා කියන්නේ... 13 දුන්නම එතැනදී පත්වෙන නායකයා යකෝ... ඒ නායකයා කව්ද කියන්න පුළුවන් එදාට...

    Thoge puka thama.tho kanne thankolada?
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    වත්මන් කෝටි නායකයා කවුද ? KP

    අද මහින්දට කවුද ඉතුරු වෙලා තියෙන්නේ ?


    කොටි,
    හොරු ,
    කුඩු මුදලාලිලා ,
    කොමිස්කාරයෝ ,
    රට විකුණන ඩ්ල් කාරයෝ,
    8ට පාස් නැති මාරාට කඩේ යන පොන්ටින් රැල,
    එතනෝල් මුදලාලිලා,
    රටේ ජාතිවාදය ,ආගම් වාදය පතුරවන සීලයක් නැති ,බොරුවට ආගමේ නම විකුණගෙන කන උන්,
    ගොන් මීහරක් බාන් ,


    මෙහෙම කොහොමද ජන්ද දිනන්නේ ,, මහින්ද මේපාර අන්තපරාජයකට මුහුණ දෙන්න රෙදි නැතුව නිරුවතින් සුදානම් වෙන බව පැහැදිලියි මාරාට කඩේ යන හෙන්චයියලා නටන නැටුම් වලින් ...



    බලය වැඩ සටහනේ සුජීවගේ කතාව ,

    https://www.facebook.com/video.php?v=374711266040305&set=vb.258317431013023&type=2&theater
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    Mama hithanne oya prashnaya ahapu kenaata thrasthawaadi sangwidaana gana kisima awabodayak naha :no:
     
    Nov 24, 2014
    789
    64
    0
    මයිත්රීපාල සිරිසේන. ඌ තමා නායකය. නායකය ඌ වුනාට එල් ටී ටී ඊ එකට නැවත පන දෙන්න උපරිම වෙහෙස අරං වැඩ කරන්නෙ රනිල් කියන වදයයි සමලිංගික සමරවීරයි චම්පකයයි. යුද්දයක් නැතුව නිදහසේ ජීවත් වෙන්න බැරි මිනී දකින්න ආස මල යක්කු. වෙන මොනවද දැනගන්න තියෙන්නෙ ?

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මයිත්රීපාල සිරිසේන. ඌ තමා නායකය. නායකය ඌ වුනාට එල් ටී ටී ඊ එකට නැවත පන දෙන්න උපරිම වෙහෙස අරං වැඩ කරන්නෙ රනිල් කියන වදයයි සමලිංගික සමරවීරයි චම්පකයයි. යුද්දයක් නැතුව නිදහසේ ජීවත් වෙන්න බැරි මිනී දකින්න ආස මල යක්කු. වෙන මොනවද දැනගන්න තියෙන්නෙ ?

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    එතකොට මචං KP පවුනේ. උට වෙන්නේ බෝගේ අම්මට හු@ හු@ ඉන්න තමයි. හරිම අසාධාරණයි මචං.