කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක් වේවා!!! 🙏

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක් වේවා!!!

    Happy New Year GIF
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    උදා වුන නව වසරේ සියළුම එලකිරියන්ස් දෙනාට,

    දිගු පෝලිම් නම් ලොවෙත් සෙට් නොම වේවා.
    කොට පෝලිම් පමණක්ම සෙට් වේවා.
    හාල් පෝලිමෙ හාල් ඉවර නොවේවා.
    කිරි පිටි වැඩි වැඩියෙන් ලැබේවා.
    පුපුරන්නෙ නැති ගෑස් ලැබේවා.
    බාල තෙල් මග හැරේවා.

    ආදරෙයි හුත්තෝ