කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක් වේවා!!!
OrangeHat Well-known member Jun 8, 2017 2,259 4,712 113 Dec 31, 2021 #1 කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක් වේවා!!! Reactions: Rankira, TCB Rox, Swordfish27 and 14 others
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Dec 31, 2021 #2 කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභ නව වසරක් වේවා!!! Reactions: Arumbaya De Almeida, Rankira, TCB Rox and 9 others
Heshan Daminda Well-known member Mar 13, 2009 46,317 1 101,168 113 34 Kalutara Dec 31, 2021 #3 ලක් ඉතිහාසයේ මිල අධිකම කිරිබත හෙට අනුභව කරන්න සිටින ඔබ සැමට, සුබ නව වසරක් වේවා ! Reactions: Rankira, TCB Rox, Walter White and 19 others
reddeckuka Well-known member Nov 26, 2018 3,113 2,204 113 Dec 31, 2021 #4 nomaree jeewat wenna labena wasarak wewa! Reactions: B.Chat, NRTG, Any.key and 4 others
dilann Well-known member Jul 6, 2018 67,809 167,466 113 එකමත් එක රටක Dec 31, 2021 #5 මටත් උබලටත් ජීවිතේ සුපිරිම අවුරුද්ද වේවා!! Reactions: B.Chat, NRTG, Venux and 7 others
charitha2011 Well-known member Jan 25, 2011 16,586 1 32,312 113 - උඩරට - Dec 31, 2021 #6 කිරි පැනි ඉතිරිලා ගංවතුර ගලන සුපිරි ම අවුරුද්දක් වනවා නිසැකයි 2022 - සුබ අලුත් අවුරුද්දක් වේවා !! - Reactions: TCB Rox, B.Chat, NRTG and 5 others
Stimulus mind Well-known member Feb 27, 2021 31,002 153,023 113 Dec 31, 2021 #7 එසේම වේවා! Reactions: B.Chat, NRTG, Any.key and 5 others
B Bitter Truth Well-known member Dec 19, 2015 24,341 47,238 113 Dec 31, 2021 #8 පුපුරන්නෙ නැති ගෑස්,කිරිපිටි,ඵළවලු වලින් සපිරි සුභම සුභ නව වසරක් වේවා.. Reactions: B.Chat, NRTG, Any.key and 4 others
B.Chat Well-known member Jun 28, 2021 10,348 20,923 113 Dec 31, 2021 #9 Esema wewa ! Reactions: NRTG, Any.key, ThisaraMalintha and 3 others
kinkon Well-known member Aug 5, 2007 115,969 2 116,089 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 31, 2021 #10 සුභ නව වසරක් වේවා!!! Reactions: B.Chat, Stimulus mind, NRTG and 3 others
peakySwifter Active member May 27, 2021 210 151 43 Dec 31, 2021 #11 එසේම වේවා! Reactions: B.Chat, Stimulus mind, NRTG and 3 others
pasansnoop Well-known member Sep 13, 2008 9,092 1 6,971 113 TrapHouse Dec 31, 2021 #12 ආයිත් ඉස්සර වගේ හොඳට කාල බීල ඉන්න ලැබෙන නිදහසේ කොහෙහරි යන්න පුළුවන් වෙන අවුරුද්දක් වේවා Reactions: B.Chat, Stimulus mind, NRTG and 3 others
Selenium Active member Apr 29, 2021 117 147 43 Galle Dec 31, 2021 #13 Esema weva ❤ Reactions: TCB Rox, B.Chat, Stimulus mind and 4 others
PHBhagya Well-known member Feb 26, 2020 25,121 3 118,832 113 Gampaha Dec 31, 2021 #14 හෙටම කියන්නං... Reactions: Rankira, TCB Rox, B.Chat and 6 others
ThisaraMalintha Well-known member Nov 16, 2015 8,612 7,331 113 ගෙදර Dec 31, 2021 #15 එසේම වේවා! Reactions: kinkon, B.Chat, Stimulus mind and 3 others
Any.key Well-known member Jul 13, 2017 10,526 12,938 113 Dec 31, 2021 #16 එසේම වේවා! Reactions: kinkon, TCB Rox, B.Chat and 4 others
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Dec 31, 2021 #17 එන්න කිරිබත් කෑල්ලක් කන්න Reactions: pasansnoop, Any.key, B.Chat and 2 others
Emios Well-known member Dec 10, 2009 75,552 67,895 113 Dec 31, 2021 #18 Wewa Reactions: B.Chat and Stimulus mind
ruchira55 Well-known member Mar 23, 2012 39,986 40,873 113 Dec 31, 2021 #19 උදා වුන නව වසරේ සියළුම එලකිරියන්ස් දෙනාට, දිගු පෝලිම් නම් ලොවෙත් සෙට් නොම වේවා. කොට පෝලිම් පමණක්ම සෙට් වේවා. හාල් පෝලිමෙ හාල් ඉවර නොවේවා. කිරි පිටි වැඩි වැඩියෙන් ලැබේවා. පුපුරන්නෙ නැති ගෑස් ලැබේවා. බාල තෙල් මග හැරේවා. ආදරෙයි හුත්තෝ Reactions: pasansnoop, B.Chat, Stimulus mind and 2 others
උදා වුන නව වසරේ සියළුම එලකිරියන්ස් දෙනාට, දිගු පෝලිම් නම් ලොවෙත් සෙට් නොම වේවා. කොට පෝලිම් පමණක්ම සෙට් වේවා. හාල් පෝලිමෙ හාල් ඉවර නොවේවා. කිරි පිටි වැඩි වැඩියෙන් ලැබේවා. පුපුරන්නෙ නැති ගෑස් ලැබේවා. බාල තෙල් මග හැරේවා. ආදරෙයි හුත්තෝ
acryan Well-known member Oct 11, 2012 9,689 9,348 113 Dec 31, 2021 #20 එසේම වේවා! Reactions: B.Chat, Stimulus mind, NRTG and 1 other person