කිරියෙන් Covid පොසිටිව් සාමාජිකයන්

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔකුන්ගේ ඇඩ්‍රර්ස් හොයාගෙන එකතු වෙලා මොනවා හරි යවපල්ලා සුව වේවා කියලා දදා ඉන් නැතුව අඩුම සුවදරනී පැකට් එකක් හරි යවපල්ලා ..........
     
    • Haha
    Reactions: redux

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මේ සියලු දෙනාටත් දන්න නොදන්න ලෝකවාසී සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා!!
     
    • Like
    Reactions: Solo Rider

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,605
    75,513
    113
    I am positive. As a matter of fact my entire family (baby, wife and mother in law) is positive.