කිරියෙ ඉන්න දෙවිවරු

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    :Dමං dp එකේ පාඩම් ටික කරගෙන යද්දී @AnuradhaRa සර් ලගෙ පාඩම් 5TB විතර දුන්න. ඕන ටික Gdrive එකට බැකප් කරන්න හැදුවා @IndrajithGamage ගේ ඕනහුප්ටක් එකෙන් ස්පේස් මදි උනා @jackpolkichcha සති ගානක් මහන්සි වෙලා 2TB විතර ෆයිල් ටික එයාගේ drive එකට upload කරලා දුන්න මේ ත්‍රේඩ් එක දැම්මෙ උදව් කරපු හැමෝටම ස්තුති කරන්න . මගෙන් වෙන්න පුළුවන් උදව්වක් තියෙනවා නම් කියන්න පුළුවන් දෙයක් තියෙනවනම් කරලා දෙන්නම්. ස්තුති 🙏
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    මගෙන් වෙන්න පුළුවන් උදව්වක් තියෙනවා නම් කියන්න පුළුවන් දෙයක් තියෙනවනම් කරලා දෙන්නම්. ස්තුති 🙏

    අපේ කුඹුරේ පඹයට ඉඳපන්කො. උදේ වරුවේ උඹට ඉන්න තියෙන්නෙ. රෑට අනුර කුමාර ඉන්නවා.
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අපේ කුඹුරේ පඹයට ඉඳපන්කො. උදේ වරුවේ උඹට ඉන්න තියෙන්නෙ. රෑට අනුර කුමාර ඉන්නවා.
    තනියෙන් ඉන්න බෑ රෑ ට අනුරය එක්ක ගිනි මැලයක් ගහගෙන ඉන්නම්😂
     
    • Haha
    Reactions: Naughtykolla48

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,779
    1
    15,522
    113
    :Dමං dp එකේ පාඩම් ටික කරගෙන යද්දී @AnuradhaRa සර් ලගෙ පාඩම් 5TB විතර දුන්න. ඕන ටික Gdrive එකට බැකප් කරන්න හැදුවා @IndrajithGamage ගේ ඕනහුප්ටක් එකෙන් ස්පේස් මදි උනා @jackpolkichcha සති ගානක් මහන්සි වෙලා 2TB විතර ෆයිල් ටික එයාගේ drive එකට upload කරලා දුන්න මේ ත්‍රේඩ් එක දැම්මෙ උදව් කරපු හැමෝටම ස්තුති කරන්න . මගෙන් වෙන්න පුළුවන් උදව්වක් තියෙනවා නම් කියන්න පුළුවන් දෙයක් තියෙනවනම් කරලා දෙන්නම්. ස්තුති 🙏

    යකෝ space මදි එකට Onahuptk පලිද? එ‍්ක හරියට SDD එක full නිසා TV series එක දීපු එකාට බනිනවා වගේනෙ. උඹ Google one එකෙන් subscription එකක් දා ගනින්කො. 2TB එකට promotion එකක් යනවා මාස 3 ටම රු. 381.75 යි. (ඔව් රුපියල්වලින් කැපෙන්නෙ) ඊට පස්සෙ මාසෙට 1575 යි.

    ම්ං බලන්නම් ස්තුති බ්ං :D
     
    • Like
    Reactions: Naughtykolla48

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    යකෝ space මදි එකට Onahuptk පලිද? එ‍්ක හරියට SDD එක full නිසා TV series එක දීපු එකාට බනිනවා වගේනෙ. උඹ Google one එකෙන් subscription එකක් දා ගනින්කො. 2TB එකට promotion එකක් යනවා මාස 3 ටම රු. 381.75 යි. (ඔව් රුපියල්වලින් කැපෙන්නෙ) ඊට පස්සෙ මාසෙට 1575 යි.

    මූ ඒකත් සීරියස් අරගෙන. :lol: :lol:
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,317
    2,917
    113
    :Dමං dp එකේ පාඩම් ටික කරගෙන යද්දී @AnuradhaRa සර් ලගෙ පාඩම් 5TB විතර දුන්න. ඕන ටික Gdrive එකට බැකප් කරන්න හැදුවා @IndrajithGamage ගේ ඕනහුප්ටක් එකෙන් ස්පේස් මදි උනා @jackpolkichcha සති ගානක් මහන්සි වෙලා 2TB විතර ෆයිල් ටික එයාගේ drive එකට upload කරලා දුන්න මේ ත්‍රේඩ් එක දැම්මෙ උදව් කරපු හැමෝටම ස්තුති කරන්න . මගෙන් වෙන්න පුළුවන් උදව්වක් තියෙනවා නම් කියන්න පුළුවන් දෙයක් තියෙනවනම් කරලා දෙන්නම්. ස්තුති 🙏
    ඒක එච්චර දෙයක් නෙමෙයි මචෝ. උදව්වක් ඕනෙ වෙලා තිබ්බ කොල්ලෙක්ට, මට පුළුවන් උදව්ව කරලා දුන්නා.
    කිරියෙ ඉන්න කෙළෙහිගුණ දන්න තවත් කොල්ලෙක් අඳුරගන්න ලැබුන එකට සතුටුයි. ❤️
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    Only 1 god... @scurvy

    Only 1 god bn anith un sippi kali :P

    ඔය ගෝඩ් විසින් මේකේ උදව් කරපු එකෙක්ගේ නමක් කියපන්කෝ බලන්න.එකෙක් නෑ. 😒. ගෝඩ් ගෝඩ් ගගා උගේ රූටින්ග් සයිකල් එක මේකේ දානවා.
     
    • Haha
    Reactions: udsic

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඔය ගෝඩ් විසින් මේකේ උදව් කරපු එකෙක්ගේ නමක් කියපන්කෝ බලන්න.එකෙක් නෑ. 😒. ගෝඩ් ගෝඩ් ගගා උගේ රූටින්ග් සයිකල් එක මේකේ දානවා.
    එහෙම කියන්න එපා පුතා...
    ඔයා ඉපදෙන්නත් කලින් ඉදනුත් , දැනුත් , ඉදිරියත් , there is only One GOD.
    Hail @scurvy

    :P:P:P:P:P
     
    • Haha
    Reactions: BornLord

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඔය ගෝඩ් විසින් මේකේ උදව් කරපු එකෙක්ගේ නමක් කියපන්කෝ බලන්න.එකෙක් නෑ. 😒. ගෝඩ් ගෝඩ් ගගා උගේ රූටින්ග් සයිකල් එක මේකේ දානවා.
    ආතල් එකක් හරි දෙනවනේ, වෙනමොනා දෙන්නද?😋
     
    • Haha
    Reactions: BornLord