මං dp එකේ පාඩම් ටික කරගෙන යද්දී @AnuradhaRa සර් ලගෙ පාඩම් 5TB විතර දුන්න. ඕන ටික Gdrive එකට බැකප් කරන්න හැදුවා @IndrajithGamage ගේ ඕනහුප්ටක් එකෙන් ස්පේස් මදි උනා @jackpolkichcha සති ගානක් මහන්සි වෙලා 2TB විතර ෆයිල් ටික එයාගේ drive එකට upload කරලා දුන්න මේ ත්රේඩ් එක දැම්මෙ උදව් කරපු හැමෝටම ස්තුති කරන්න . මගෙන් වෙන්න පුළුවන් උදව්වක් තියෙනවා නම් කියන්න පුළුවන් දෙයක් තියෙනවනම් කරලා දෙන්නම්. ස්තුති

