එක එක පෙට්ටිවල උඩු පියන්පත කපල, නමයි ලිපිනයයි ලියල තැපැල් කරල එවන්න කියල එ‍් දවස්වල තිබ්බ අාතල්? එහෙම නම් මේක බලපියව්.
මරු නේ? කිසිම අදාළත්වයක් නැහැ වගේ පේන පුංචි සිදුවීම් නිසා සමස්ත industry එකකටම වෙන්න පුළුවන් හිතා ගන්න බැරි impacts.