කිරියෙ ඉන්න නාකි ටික මෙහෙ වර. තොපිට මතකද?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,851
    2
    15,598
    113
    එක එක පෙට්ටිවල උඩු පියන්පත කපල, නමයි ලිපිනයයි ලියල තැපැල් කරල එවන්න කියල එ‍් දවස්වල තිබ්බ අ‍ාතල්? එහෙම නම් මේක බලපියව්.

    මරු නේ? කිසිම අදාළත්වයක් නැහැ වගේ පේන පුංචි සිදුවීම් නිසා සමස්ත industry එකකටම වෙන්න පුළුවන් හිතා ගන්න බැරි impacts. 😋😋

     
    • Like
    Reactions: Nidarshana_k

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    සිග්නල් එකෙන් ස්ටිකර් සෙට් එකක් හම්බුනා. ඒ කාලෙ කෝටි ගානක් වටිනවා ඒක මට...


    කැන්ඩොස් එකෙන් බයිසිකල් හම්බුන එවුන් හිටියා
     
    • Like
    Reactions: IndrajithGamage

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,215
    12,626
    113
    🌎
    සිග්නල් එකෙන් ස්ටිකර් සෙට් එකක් හම්බුනා. ඒ කාලෙ කෝටි ගානක් වටිනවා ඒක මට...


    කැන්ඩොස් එකෙන් බයිසිකල් හම්බුන එවුන් හිටියා
    milo eken bicycle ekak hambuna mage yaluvekta
     
    • Like
    Reactions: INCORRECT

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,851
    2
    15,598
    113
    සිග්නල් එකෙන් ස්ටිකර් සෙට් එකක් හම්බුනා. ඒ කාලෙ කෝටි ගානක් වටිනවා ඒක මට...


    කැන්ඩොස් එකෙන් බයිසිකල් හම්බුන එවුන් හිටියා
    අඩේ ඔව්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,683
    167,340
    113
    එකමත් එක රටක
    cocacola එකෙන් yoyo එකක් හම්බුනා

    ###දෙන යෝයෝ රගදෙන යෝයෝ .... ඔබටත් (මේ පදේ මතක නෑ .. නටවන්නට* ) පුලුවන් යෝ යෝ !! ;)
     
    • Love
    Reactions: INCORRECT

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,772
    1
    51,659
    113
    ප*යාගල
    sorry.com
    ලයිෆ්බොයි කොල එකතු කරල යැව්වා. ගෙවල් ලග නාන ලිදක් තිබුනා එතනින් එකතු කරගන්න්වා කොල. මුකුත් හම්බුනේ නෑ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,446
    14,419
    113
    35
    Spain
    ලක්ස් ෂැම්පු කවර යවල ඔරලෝසුවක් ලැබුනා. කෙල්ලන්ගේ ඔරලෝසුවක්.