Phd කරන එක ගැන කට්ටය නූලක් දාලා තිබුණ නිසා ඇහුවෙ.
මැත්ස් වලින් masters doctorate කරපු අය ඉන්නවා නම් එන්න.
research එක කරේ මොනවා ගැන ද?
ප්රතිපලය මොන වගේ ද?
මොනව හරි අලුත් ම දෙයක් introduce කරන්න පුළුවන් උණා ද?
මැත්ස් වලින් masters doctorate කරපු අය ඉන්නවා නම් එන්න.
research එක කරේ මොනවා ගැන ද?
ප්රතිපලය මොන වගේ ද?
මොනව හරි අලුත් ම දෙයක් introduce කරන්න පුළුවන් උණා ද?