කිරියෙ ජීනියස්ලා ටික එන්න

skylander

Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Phd කරන එක ගැන කට්ටය නූලක් දාලා තිබුණ නිසා ඇහුවෙ.
    මැත්ස් වලින් masters doctorate කරපු අය ඉන්නවා නම් එන්න.
    research එක කරේ මොනවා ගැන ද?
    ප්‍රතිපලය මොන වගේ ද?
    මොනව හරි අලුත් ම දෙයක් introduce කරන්න පුළුවන් උණා ද?
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    07c2cfe2575365708b18ae1a9996bb3a_XL.jpg
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    පොඩ්ඩක් ඉන්න විදියක් නෑනෙ බං කැම්පස්වල මැත උගන්න්න ගොඩක් අයට තියෙන්නෙ
    එක කැම්පස් එකක උනත් ටිකනෙ බං ඉන්නෙ...ඔක්කොම 100-150 ක් ඇති..🤔🤔
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    එක කැම්පස් එකක උනත් ටිකනෙ බං ඉන්නෙ...ඔක්කොම 100-150 ක් ඇති..🤔🤔
    Kodak ayata yiyenne Physics walata doctorate ekak. Engineering subjects walata tiyena maths ugannanna eka awlak naa mama danna widiyata.
     

    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    Kodak ayata yiyenne Physics walata doctorate ekak. Engineering subjects walata tiyena maths ugannanna eka awlak naa mama danna widiyata.
    Mathematics department වල ඉන්න ඩොක්ටර්ලාට තියෙන්නෙ ෆිසික්ස් ද ☹️
    අපෝ බං මැත නැද්ද කවුරුවත් ම හොද රිසර්ච් කරපු අය
     
    • Dislike
    Reactions: sithija.h