කිරියෙ ටොක්සික්ම ඩයල් එක

AnuradhaRa

Well-known member
  • mn toxic kiyala hithila ndd katawath? :rolleyes:
    උඹ එළ කොල්ලෙක්
    හැබැයි කියන මගුලක් සිංහලෙන් කියපං
    මට ඔය ඉංග්‍රීසි තේරෙන්නෙ නෑ

    උඹ අනිත් උන්ගේ ත්‍රෙඩ් වල පොර ටෝක් දෙනවා මම දැකලා නෑ.
    නෑ බං මට ඔය ඉලෙක්ට්‍රිකල් ත්‍රිෆේස් මෝටර් වගේ ඒවයෙ ප්‍රායෝගික දැනුමක් නෑ
    න්‍යායාත්මක දැනුම විතරයි ගොඩක් වෙලාවට මට තියෙන්නෙ
     
    • Love
    Reactions: Fiona Dabare

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,081
    34,619
    113
    ටොක්සික් යන්න සිංහලෙන් පැහැදිලි කරන්නේ නම් මැනැවි
     
    • Haha
    Reactions: AnuradhaRa