කිරියෙ පහල

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,146
    19,792
    113
    Miami
    නොවෙජියන් ෆිශ් ෆිලට් කන ඩයල් එකක් ඉන්නවා පොරගෙන් තමා අහන්නහ් වෙන්නෙහ් ...
    පොර දැන් වැඩිය පේන්නත් නෑ නේද
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,336
    1
    59,510
    113
    Kaduwela
    උබ පල්ලෙහට යන්නේ මොකද ත්‍රෙඩ්ස් බලන්න ඕනි නැත්නම්.
    උඩම හිටපන් පල්ලෙහට ගියාම තමා ලෝඩ් වෙන්නේ.
    පල්ලෙහට යන්න යන්න ලෝඩ් වෙනවා ඒකනේ පල්ලෙහට යන්න හදලා තියෙන්නේ.


    200.gif
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,488
    23,768
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබ පල්ලෙහට යන්නේ මොකද ත්‍රෙඩ්ස් බලන්න ඕනි නැත්නම්.
    උඩම හිටපන් පල්ලෙහට ගියාම තමා ලෝඩ් වෙන්නේ.
    පල්ලෙහට යන්න යන්න ලෝඩ් වෙනවා ඒකනේ පල්ලෙහට යන්න හදලා තියෙන්නේ.


    200.gif


    ඌ වෙන මොකක් හරි කිරි සම්බන්ද සීන් එකක් අහන්නෙ බං.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,994
    113
    Kandy
    ඔව් ඕක මහ වාතයක්, endless scroll FB වගේ
    auto load වෙන එක twitter එකෙනුත් නැවැත්තුවා ලගදි
     
    • Sad
    Reactions: rukshrulz