මේපාර A/L කරපු කොලු ගැටයෙක්ට IT වලින් degree එක කරන්න options 2n හොද මොකක්ද
AI degree program SLIIT or NIBM
CYBERSECURITY degree program SLIIT or NIBM
කිරියෙ IT expert ලගෙන් Advanced advice ටිකක් ඔන.
AI degree program SLIIT or NIBM
CYBERSECURITY degree program SLIIT or NIBM
කිරියෙ IT expert ලගෙන් Advanced advice ටිකක් ඔන.