IT වලින් degree එක කරන්න

cheecha007

Well-known member
  • Nov 26, 2014
    769
    495
    63
    මේපාර A/L කරපු කොලු ගැටයෙක්ට IT වලින් degree එක කරන්න options 2n හොද මොකක්ද
    AI degree program SLIIT or NIBM
    CYBERSECURITY degree program SLIIT or NIBM

    කිරියෙ IT expert ලගෙන් Advanced advice ටිකක් ඔන. 🙏
     
    • Like
    Reactions: Inigo Montoya

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,876
    2,559
    113
    ඉස්සෙල්ල කියපන් ඌ උබේ තරහ කාරයෙක්ද? උබ උව අනාත කරන්නන්ද හදන්නේ IT කොරොල අද වගේ කාලෙක..
    කරවන්නම ඕනෙනම් AI related Degree එකක් බලන්න.. degree ගත්තට කට්ටක් කන්න වෙයි ජොබ් හොයනවනම්.. හැබැයි තමන්ගේ දෙයක් කරගන්නවානම් අව්ලක් නෑ..

    Ceylon German Technical Training Institute යැව්වොත් නරකද? A/L 3s තියෙනවනම් apply කරන්න පුළුවන්..