කිරියෙ මම අකමැතිම චරිත දෙක - කවදහරි උඹලට තේරෙයි

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,793
    28,163
    113
    අනේ වලලන්නෙ නැතුව ඉඳපන් බන්. මොකද මුන් දෙන්නගෙ චරිත හොයලා අපි මුන්ව කසාද බඳින්නද. මෙතන මේ තාවකාලික් නවාතැනක් විතරයි. එතන හම්බෙන උන් එක්ක ආතල් එකේ ඉන්නෙ නැතුව කොල්ලො ගහන්න හිතන් ආශ්‍රය කලාම ඔහොම තමා.
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    @PHBhagya
    @Stimulus mind

    බැටළු හම පොරවන් ඉන්න වෘක්කයො දෙන්නෙක්

    වැරදිල මම එකෙක්ගෙ ගෙදරත් ගියා. මූණ දැක්කම චරිතෙ කිව්වැකි, පට්ට කුණෙක්
    මේ දෙන්නගෙන් කව්ද උබට ඇරියේ.
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,946
    26,512
    113
    බැටළු හම පොරවන් ඉන්න වෘක්කයො දෙන්නෙක්
    image.png
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,715
    11,528
    113
    හඳට කිට්ටුව
    @PHBhagya
    @Stimulus mind

    බැටළු හම පොරවන් ඉන්න වෘක්කයො දෙන්නෙක්

    වැරදිල මම එකෙක්ගෙ ගෙදරත් ගියා. මූණ දැක්කම චරිතෙ කිව්වැකි, පට්ට කුණෙක්
    7y1n8l.jpg


    මිස්ට අනං මනං කියල අහු වෙන්න එපා හරි..
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,114
    113
    @Stimulus mind uba mekata galaxy ekak wath pennuwada? 🤔 🤔
    mu parana account ekath recover karagenama awilla naahen adanna :lol::lol:
    ඉස්සර කිරියෙ අය මෙයාට අනම් මනම් කියද්දි අපි තමයි වචනෙකින් හරි මෙයාගෙ පැත්තට කතා කළේ. ඒත් මෙයා පහුගිය ටිකේ සල්ලි ඉල්ලලා දාපු ත්‍රෙඩ්ස්වලින් පස්සෙ බැටළු හම පොරවගත්ත කෙනා කවුද කියලා මට නම් හොදටම තේරුණා. ඉතින් මං ඔය වගේ වැඩ කරන්නෙ නැතුව ඉස්සර වගේ කාටත් වැදගත් වෙන ත්‍රෙඩ්ස් ටිකක් දාගෙන ඉන්න කියලා කිව්වා කීප සැරයක්ම. එහෙම මං කිව්ව එකට තමයි මෙයා මේ මාත් එක්ක වෛර බැදගෙන රණ්ඩුවලට අල්ලගන්න හදන්නෙ. මට නම් එක එක්කෙනා එක්ක රණ්ඩු අල්ලන වෙලාවක් නෑ. මෙයාට වඩා ප්‍රශ්ණ අපිට තියෙනවා කල්පනා කරන්න.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    උබ අකමැති උන් ඉන්නවා වගේම උබට අකමැති උනුත් ඉන්න පුළුවන් කියලා හිතුවම ඉවරයි. වැදගත් වෙන්නේ උබ උබ ගැන හිතන විදිහ මිසක් අනිත් උන් උබ ගැන හිතන විදිහ නෙවෙයි.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,495
    32,230
    113
    @PHBhagya
    @Stimulus mind

    බැටළු හම පොරවන් ඉන්න වෘක්කයො දෙන්නෙක්

    වැරදිල මම එකෙක්ගෙ ගෙදරත් ගියා. මූණ දැක්කම චරිතෙ කිව්වැකි, පට්ට කුණෙක්
    @Sandy_Fdo dan yaluwa da?
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    උබ අකමැති උන් ඉන්නවා වගේම උබට අකමැති උනුත් ඉන්න පුළුවන් කියලා හිතුවම ඉවරයි. වැදගත් වෙන්නේ උබ උබ ගැන හිතන විදිහ මිසක් අනිත් උන් උබ ගැන හිතන විදිහ නෙවෙයි.
    අනුරාධව රවට්ටලා පුකේ අරින්න නේද ට්‍රයි එක
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    අලගියවන්න මුකවැටි කියලා බුවෙක් සුභාෂිතය කියලා පොතක ඒකාලෙ මෙන්න මෙහෙම එකක් කියලා තිබ්බලු කට කහනවට වගේ

    '' කොපමණ ගුණ කළත්,
    දුදනෝ නොවෙති, යහපත්,
    කිරි දියෙහි දෙවියත්,
    අඟුරු සුදුවෙන කලෙක් නම් නැත්... ''

    ත්‍රෙඩ් එකට අදාල නෑ නිකං දැම්මෙ උබලගෙ දැනුම පොතට 🙂
     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    පට්ට කුණෙක්
    යස් අයෑම්...

    වැරදිලා කොහොමද මිනිස්සුන්ගෙ ගෙවල් වලට යන්නේ :lol:
    අනුරාධ හරි... වැරදිලා තමයි ආවෙ. මිනිහට ලොකේශන් යවලත් පාර වරද්ද ගත්ත... මම මගට ගිහින් එක්කගෙන ආවෙ...😊