කිරියෙ යාලුවො

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    කිරියෙ යාලුවන්ට කියලා දුක, ප්‍රශ්න කීවට මේකෙ රෙජිස්ටර් නොවුන දාස් ගාණක් ඕවා බලනවා.
    ගොඩක් උන්ට ඕක අමතකයි
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,877
    113
    Fantasy
    කිරියෙ යාලුවන්ට කියලා දුක, ප්‍රශ්න කීවට මේකෙ රෙජිස්ටර් නොවුන දාස් ගාණක් ඕවා බලනවා.
    ගොඩක් උන්ට ඕක අමතකයි
    ඉතින් මොකක්ද ප්‍රස්නේ
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඔවු ඉතින් දැන් මෙතන මොකෝ උනේ උබට අර @erozan ගූ රෝසන් හිවල් ගෙරියාට වගේ මවු ගුන ජාතක කිවුවද කවුරු හරි.................... නැන්නම් එක්ස්පෝස් උනා ද
     
    • Like
    Reactions: Solo Rider

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉතින් මොකක්ද ප්‍රස්නේ
    මුකුත් නෑ
    ඒකනෙ හරියට නම දාල නැත්තෙ..
    ඒකනෙ
    mokada seen eka mcn???
    මුකුත් නෑ
    ඔවු ඉතින් දැන් මෙතන මොකෝ උනේ උබට අර @erozan ගූ රෝසන් හිවල් ගෙරියාට වගේ මවු ගුන ජාතක කිවුවද කවුරු හරි.................... නැන්නම් එක්ස්පෝස් උනා ද
    නෑ නෑ
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    @Mohowk මගෙ හොදම යලුව

    ඔබ මොකාද ලින්ඩා තමා උගේ අතිජාත මිතුරා

    දෙන්නා යන යන තැන වෙලා ගන්නවා නයයි හැපින්නයි වගේ...

    @LINDA_ADERSON_22

    13ebf599d6ac9e71375816f4c5767c22
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,156
    1
    100,911
    113
    34
    Kalutara
    කිරියෙ යාලුවන්ට කියලා දුක, ප්‍රශ්න කීවට මේකෙ රෙජිස්ටර් නොවුන දාස් ගාණක් ඕවා බලනවා.
    ගොඩක් උන්ට ඕක අමතකයි
    ඔව් සුත්ත මම මේකෙ හැම ලබ්බම දාල අඳුරන රෙජිස්ටර් නොවුන යූසර් කෙනෙක් විදිහට ඉන්න ගෙවල් පැත්තෙ එකෙක් හතර වටේ කනේ තිබ්බොත් කොහොම තියේද.. 😖
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔව් සුත්ත මම මේකෙ හැම ලබ්බම දාල අඳුරන රෙජිස්ටර් නොවුන යූසර් කෙනෙක් විදිහට ඉන්න ගෙවල් පැත්තෙ එකෙක් හතර වටේ කනේ තිබ්බොත් කොහොම තියේද.. 😖
    උබෙ තිරෙඩ් දැකලා තමයි මට ඕක කියන්න හිතුනෙ

    ඔබ මොකාද ලින්ඩා තමා උගේ අතිජාත මිතුරා

    දෙන්නා යන යන තැන වෙලා ගන්නවා නයයි හැපින්නයි වගේ...

    @LINDA_ADERSON_22

    13ebf599d6ac9e71375816f4c5767c22
    අපෝ ඔය තර්ඩ්ක්ලාස් මුඩුක්කු කටාන ගනන් ගන්නෙ කව්ද, ගූ නාපු ඌරෙක්
    That's why none of us are using our real names except a few.
    ඒ උනාට ජීවිත කතාවම දානවනෙ මේකෙ
    ------ Post added on Jul 24, 2021 at 1:02 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඔව් සුත්ත මම මේකෙ හැම ලබ්බම දාල අඳුරන රෙජිස්ටර් නොවුන යූසර් කෙනෙක් විදිහට ඉන්න ගෙවල් පැත්තෙ එකෙක් හතර වටේ කනේ තිබ්බොත් කොහොම තියේද.. 😖
    අල්ලපු ගෙදරින් කෑම දෙන ඇන්ටිගෙ දුව ගැන මේකෙ දාල තිබුණ ඒව ඒ ඇන්ටි එහෙම දැනගත්තොත් බත් කාඩ් එකත් කැපෙනව....
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,156
    1
    100,911
    113
    34
    Kalutara
    අල්ලපු ගෙදරින් කෑම දෙන ඇන්ටිගෙ දුව ගැන මේකෙ දාල තිබුණ ඒව ඒ ඇන්ටි එහෙම දැනගත්තොත් බත් කාඩ් එකත් කැපෙනව....
    තොගෙ නමවත් දාන්න ඕන අකවුන්ට් එකට
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    @LINDA_ADERSON_22 Ubee bokka needah meeh :oo: ?
    ලැජ්ජ හිතිලා🤣🤣

    කොහොමද මුගේ යාලුවෝ ඇහුවම අද අම්මා එක්ක කලු කැවුං බිස්නස් එකේ ගියේ නැද්ද කියලා🤣🤣🤣

    කොහොමද මුගේ අප්පා දැක්කොත් මූ අම්මට අරං දීලා තියෙන ගෞරවේ🤣🤣

    ගිනි කෑවනං අඟුරු රීපං හරකෝ කියන්නේ මේකට🤣🤣

    කැ# වැඩේ මිට්ටට වුනේ® 🤣🤣🤣

    @Mohowk
     
    • Haha
    Reactions: salitha22

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    අල්ලපු ගෙදරින් කෑම දෙන ඇන්ටිගෙ දුව ගැන මේකෙ දාල තිබුණ ඒව ඒ ඇන්ටි එහෙම දැනගත්තොත් බත් කාඩ් එකත් කැපෙනව....
    👇
    ඊය අයියෙ... ඔයා ඔච්චර දුර දිගට හිතුවද? අපෙ අම්මල ඔයාට කෑම ටික දුන්නෙ ඔහොම හිතාගෙන නෙවෙයි. ටික දවසක් දීල නවත්තන්න අපිත් හිතුවෙ. එහෙත් පලවෙනි දවසෙ දීපු කෑම ටික වට පිට බල බල කාල පිගානත් ලෙව කාල යෝගට එකත් කාල අපේ ගෙදර බල්ල වගෙ කෝප්පෙත් ඉරාගෙන කාපු විදිහටයි අපි දිගටම දුන්නෙ. අනික අපි කන්න දීපු විදිහට රැ 1000/- විතර බඩු ගෙනල්ල දීල එලකිරි එකේ නිකං බඩු ගොඩක් ගෙනල්ල දුන්න වගේ කතාව.. අයිය ගෙනල්ල දුන්න සතොසෙ 1000/- බඩු මල්ල දැකපු වෙලේම තාත්තා කිවුව මගේ දරැවෙක්වනං ඔකත් එක්ක ලෙවකාල ජීවත් වෙන්න යවන්නෙ නැහැ කියල. ඉන්ට අද මං අම්මටයි තාත්තටයි කියන්නං.. තොට අද රෑට කෑම දෙන්නෙ නැහැ අයියා.. කලු කොට කැත තට්ට අයිය.. තූක් විතරක්. මීට අල්ලපු ගෙදර පොඩි නංගි.