කිරියෙ යාලුවන්ට කියලා දුක, ප්‍රශ්න කීවට මේකෙ රෙජිස්ටර් නොවුන දාස් ගාණක් ඕවා බලනවා.
ගොඩක් උන්ට ඕක අමතකයි
ගොඩක් උන්ට ඕක අමතකයි
ඉතින් මොකක්ද ප්රස්නේකිරියෙ යාලුවන්ට කියලා දුක, ප්‍රශ්න කීවට මේකෙ රෙජිස්ටර් නොවුන දාස් ගාණක් ඕවා බලනවා.
ගොඩක් උන්ට ඕක අමතකයි
මුකුත් නෑඉතින් මොකක්ද ප්‍රස්නේ
ඒකනෙඒකනෙ හරියට නම දාල නැත්තෙ..
මුකුත් නෑmokada seen eka mcn???
නෑ නෑඔවු ඉතින් දැන් මෙතන මොකෝ උනේ උබට අර @erozan ගූ රෝසන් හිවල් ගෙරියාට වගේ මවු ගුන ජාතක කිවුවද කවුරු හරි.................... නැන්නම් එක්ස්පෝස් උනා ද
@Mohowk මගෙ හොදම යලුව
ඔව් සුත්ත මම මේකෙ හැම ලබ්බම දාල අඳුරන රෙජිස්ටර් නොවුන යූසර් කෙනෙක් විදිහට ඉන්න ගෙවල් පැත්තෙ එකෙක් හතර වටේ කනේ තිබ්බොත් කොහොම තියේද..කිරියෙ යාලුවන්ට කියලා දුක, ප්‍රශ්න කීවට මේකෙ රෙජිස්ටර් නොවුන දාස් ගාණක් ඕවා බලනවා.
ගොඩක් උන්ට ඕක අමතකයි
උබෙ තිරෙඩ් දැකලා තමයි මට ඕක කියන්න හිතුනෙඔව් සුත්ත මම මේකෙ හැම ලබ්බම දාල අඳුරන රෙජිස්ටර් නොවුන යූසර් කෙනෙක් විදිහට ඉන්න ගෙවල් පැත්තෙ එකෙක් හතර වටේ කනේ තිබ්බොත් කොහොම තියේද..![]()
අපෝ ඔය තර්ඩ්ක්ලාස් මුඩුක්කු කටාන ගනන් ගන්නෙ කව්ද, ගූ නාපු ඌරෙක්ඔබ මොකාද ලින්ඩා තමා උගේ අතිජාත මිතුරා
දෙන්නා යන යන තැන වෙලා ගන්නවා නයයි හැපින්නයි වගේ...
@LINDA_ADERSON_22
![]()
ඒ උනාට ජීවිත කතාවම දානවනෙ මේකෙThat's why none of us are using our real names except a few.
අල්ලපු ගෙදරින් කෑම දෙන ඇන්ටිගෙ දුව ගැන මේකෙ දාල තිබුණ ඒව ඒ ඇන්ටි එහෙම දැනගත්තොත් බත් කාඩ් එකත් කැපෙනව....ඔව් සුත්ත මම මේකෙ හැම ලබ්බම දාල අඳුරන රෙජිස්ටර් නොවුන යූසර් කෙනෙක් විදිහට ඉන්න ගෙවල් පැත්තෙ එකෙක් හතර වටේ කනේ තිබ්බොත් කොහොම තියේද..![]()

තොගෙ නමවත් දාන්න ඕන අකවුන්ට් එකටඅල්ලපු ගෙදරින් කෑම දෙන ඇන්ටිගෙ දුව ගැන මේකෙ දාල තිබුණ ඒව ඒ ඇන්ටි එහෙම දැනගත්තොත් බත් කාඩ් එකත් කැපෙනව....
ලැජ්ජ හිතිලා@LINDA_ADERSON_22 Ubee bokka needah meeh?
අල්ලපු ගෙදරින් කෑම දෙන ඇන්ටිගෙ දුව ගැන මේකෙ දාල තිබුණ ඒව ඒ ඇන්ටි එහෙම දැනගත්තොත් බත් කාඩ් එකත් කැපෙනව....
ඊය අයියෙ... ඔයා ඔච්චර දුර දිගට හිතුවද? අපෙ අම්මල ඔයාට කෑම ටික දුන්නෙ ඔහොම හිතාගෙන නෙවෙයි. ටික දවසක් දීල නවත්තන්න අපිත් හිතුවෙ. එහෙත් පලවෙනි දවසෙ දීපු කෑම ටික වට පිට බල බල කාල පිගානත් ලෙව කාල යෝගට එකත් කාල අපේ ගෙදර බල්ල වගෙ කෝප්පෙත් ඉරාගෙන කාපු විදිහටයි අපි දිගටම දුන්නෙ. අනික අපි කන්න දීපු විදිහට රැ 1000/- විතර බඩු ගෙනල්ල දීල එලකිරි එකේ නිකං බඩු ගොඩක් ගෙනල්ල දුන්න වගේ කතාව.. අයිය ගෙනල්ල දුන්න සතොසෙ 1000/- බඩු මල්ල දැකපු වෙලේම තාත්තා කිවුව මගේ දරැවෙක්වනං ඔකත් එක්ක ලෙවකාල ජීවත් වෙන්න යවන්නෙ නැහැ කියල. ඉන්ට අද මං අම්මටයි තාත්තටයි කියන්නං.. තොට අද රෑට කෑම දෙන්නෙ නැහැ අයියා.. කලු කොට කැත තට්ට අයිය.. තූක් විතරක්. මීට අල්ලපු ගෙදර පොඩි නංගි.