ඔයාල බය කරල, මිනිහ ආවෙ නෑනෙ..@PHBhagya muge gedara yanne nadda?
හපොයි නැතෝ...කිරියෙ යාලුව @PHBhagya නේ
වෙලාවක් සෙට්කරගන්න බැරිවුණා...ඌ ඇවෙන්ර එකේ වෙඩිමකට ආවලු. ඒ ගමන් අපේ ගෙවල් පැත්තෙත් එන්නං කිව්ව
කෝ ආවෙ නෑ
මම ලබන ඉරිද යනව උගෙ ගෙදර![]()
ලඟම නෑදෑයෙකුගෙ වෙඩිමක්...
හෙටනං එන්න එපා පැත්ත පළාතෙ...
View attachment 154106
උබල හිතන් ඉන්නවට වඩා , අනුරාධය වැඩ කාරයෙක් බන්.
වරුවෙන් වැඩේ කරලා revision කරන්නත් අහනවා....
Highly Recommended !