කිරියෙ වයසින් වැඩිම කලුවා කවුද?

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    • Like
    Reactions: Bart_Allen

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,290
    12,755
    113
    🌎
    dan wayasa 60 kittu athi ne :)

    63 in 9 weeks

    elakiri eke inna wayasin wadima kena oya wenna ona..:):love:

    කාලෙකට ඉස්සෙල්ලා 'වයස' ගැන ඇතිවෙච්ච කතාබහකදී මට වඩා අවුරුද්දක් විතර වැඩිමල් කෙනෙකුත් එළකිරි එකේ හිටියා කියලා මතකයි.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    කවුද ඇත්තටම..? වයස 60 ගණන්වල අයනම් නැතිව ඇති. පනස් ගනන්වල වගේ අය ඉන්නව නේද?
    කවුද කිරියෙ වැඩිමල්ම..?

    View attachment 251616

    View attachment 251619


    70 දසකයේ කියුටිකුරා ගාපු ලස්සන බබලා ගැම්මට ලයික් කරමු.
    Happy Love You GIF by LINE FRIENDS