කිරියෙ වැඩ්ඩොන්ගෙන් Help 1ක් ඕනෙ

Apple_i-Phone

Junior member
  • Jan 6, 2016
    22
    2
    8
    කිරියෙ වැඩ්ඩොන්ගෙන් Help 1ක් ඕනෙ

    කිරියෙ Register වෙලා නැති කෙනෙක්ටත් බලන්න පුලුවන් විදියට Photos දාන්නෙ කොහොමද බන්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ෆෝරම් එකේ හොස්ට් නොකර වෙන ඉමේජ් හොස්ටින් සයිට් එකක් යූස් කරපන්.Image URL එක ෆෝරම් එකේ දාපන්.