කිරියෙ experts ලගෙ ආනුභාවෙන්

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    AL කාලෙ මට කේස් ඇදපු පොර දන ගැස්වීමි.experts වචන තමා භාවිතා කලෙ 😅
    group එහෙකට දාලා මාව ඌ බයිට් කරන්න හැදුවෙ කොහෙද උනාද නෑ
    ජයග්‍රාහී ලෙස පොර ඉන්බොක්ස් පැමින සමාව ඉල්ලුවා😅