කිරියේ අපි expose වුණොත්..........? 😰 😰 😰

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    2000 bara ganan wala waliyak giya wele.. migara kiyala ekek mage fb eka hoyagena magei gf pic meke dala thibba.. mawa nam danna un ekek dennek innawa meke..
    gf ge photo ekak nathuwa mokuth kiann ba 😀

    mama eka sarayak lankawata apu wele duty free eken migarayata bothalayak genawa ek set eka ekka bonna denna. koheda mu awe na ne ganna.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    යාළුවනේ! ඔන්න මම අදත් ආවා!
    මට එකපාරටම පොඩි කල්පනාවක් ආවා!
    බැරි වෙලාවත් මොකක් හරි data leak එකක් වෙලා
    කිරියේ අපි ඔක්කොම expose වුණොත් උඹල මොකද කරන්නේ?
    මම නම් බෙල්ලේ ගලක් බැඳගෙන ළිඳකට පනිනවා!
    මොකද, මම මේකේ ලියල තියෙන දේවල හැටියට
    මට ඉස්සරහදි නම්බුවක් ඇතුව ජීවත් වෙන්න බැරි වෙයි!
    කොටින්ම කසාද බඳින්න දීල තියෙන පොරොන්දු ප්‍රමාණය එක්ක
    කිසිම ගෑනියෙක් බඳින්නවත් හොයාගන්න බැරි වෙයි!
    උඹල මොකතේ කියන්නේ? :(:(:(
    Expose unaa kiyla meke un ubage genita threadwala link yawanne ne. Ehema unoth unuth expose wenawane
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    image-06378499486d978b17728ffbf89ea1d6e0b8226a8ee5fddfdd2135a94015f225-V.jpg
    image-8d9ef95add831a4b12af03ea877ecb128872a0bf4daaa47e67363755c38955ea-V.jpg
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,671
    16,886
    113
    matat eka hitila tiyenne
    wena acc ekakin enna kale hari wage
    meka nondi wadiy dan
    Meka umbe pajathama fake ekane
    Umbe original eka mokakda kiyala hithaganna podi hint1k diyan

    ලොකු අවුලක් නෑ...
    හිමිහිට කිරියෙන් මාරුවෙලා යනව... කලකදි ඕව යට ගියාම ආපහු එනව...😂
    Expose wela charithe gaathanaya unata passe Kasadayakawath bandinne kohomada miss?? Habai gannu nathuwa welena @AnuradhaRa wage ekek oyawa baaragannath bari na
    ------ Post added on Jun 20, 2023 at 6:05 PM
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    මේකෙ ඉන්න කීපදෙනෙක් දැනටම මාව දන්නවා. ගොබ්බ බයියො fb එකේ රෙන්න එයිද දන්නෑ expose උනොත්. ඒවට වැය කරන්න කාලය නෑ. ඒ ඇරුණම වෙන ප්‍රශ්නයක් නෑ.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේකෙ ඉන්න කීපදෙනෙක් දැනටම මාව දන්නවා. ගොබ්බ බයියො fb එකේ රෙන්න එයිද දන්නෑ expose උනොත්. ඒවට වැය කරන්න කාලය නෑ. ඒ ඇරුණම වෙන ප්‍රශ්නයක් නෑ.
    මමත් අදුරනව හොදට කොල්ලෝ කීප දෙනෙක්ම. උන් නම් අව්ලක් නැ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,432
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    මමත් අදුරනව හොදට කොල්ලෝ කීප දෙනෙක්ම. උන් නම් අව්ලක් නැ.

    මම කලේගාන කිට්ටුව ඉඳලා තියෙනවා අවුරුදු දෙකක් විතර. සමහර විට උබ මාවත් දැකල තියෙනවා වෙන්න පුලුවන්. 😁
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    මම නම් මේකේ මොකක් හරි කුප්ප කොමෙන්ට් එකක් දැම්ම වෙලේ ඉඳන් සරින් සැරේ ජනේලේ ගාවට ගිහින් පාර බලනවා සැක කටයුතු දෙයක් තියනවාද කියලා. මොකක් හරි අනතුරක් මීටර් වෙච්ච හැටියේම ලැපත් අරගෙන කෙලින්ම ඇඳ යට. අවදානමක් ගන්න බෑනේ බන්..... 😁
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,593
    21,103
    113
    මම නම් එක පක්‍යෙක්වත් දන්නෙත් නෑ...දැන ගන්න ඕනිත නෑ...
    මේකෙ ඉන්න කීපදෙනෙක් දැනටම මාව දන්නවා. ගොබ්බ බයියො fb එකේ රෙන්න එයිද දන්නෑ expose උනොත්. ඒවට වැය කරන්න කාලය නෑ. ඒ ඇරුණම වෙන ප්‍රශ්නයක් නෑ.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,696
    113
    Gampaha
    මම නම් මේකේ මොකක් හරි කුප්ප කොමෙන්ට් එකක් දැම්ම වෙලේ ඉඳන් සරින් සැරේ ජනේලේ ගාවට ගිහින් පාර බලනවා සැක කටයුතු දෙයක් තියනවාද කියලා. මොකක් හරි අනතුරක් මීටර් වෙච්ච හැටියේම ලැපත් අරගෙන කෙලින්ම ඇඳ යට. අවදානමක් ගන්න බෑනේ බන්..... 😁
    අනේ නිකං පළයං බං යන්න... උඹෙයි මගෙයි කුප්ප කමෙන්ට්...
    බැම්ප්...බැම්ප්.... ගාන එක කුප්ප කමෙන්ට් කියල මොකාද කිවුවෙ බොට...😂